IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


හොර ගුරුන් 14 රජරටින් පන්නයි

(දයාරත්න ඇඹෝගම)                                                                       

ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරැවරු 14 දෙනකුගේ සේවය අවසන් කළ බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ  සහ අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය.

 පසුගිය 1997 වසරේ සිට උතුරු මැද පළාතේ පාසල්වල සේවය සදහා විටින් විට බදවාගත් උපාධිදාරි හා පුහුණු ගුරුවරුන් 14 දෙනකුගේ සේවය මෙසේ අවසන් කොට තිබේ.

මෙසේ සේවය අවසන් කරන ලද ගුරුවරුන් වසර අටත් වසර විසිපහත් අතර කාලයක් උතුරු මැද පළාතේ පාසල්වල සේවය කොට තිබුණි.

මොවුන් ගුරුවරුන් ලෙස සේවයට බැදෙන අවස්ථාවේදි ඉදිරිපත් කර තිබු අපොස සාමන්‍ය පෙළ,අපොස උසස් පෙළ හා උපාධි සහතික සියල්ල ව්‍යාජ ඒවා බවට තහවුරැ වු බවද ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය.

මෙම ගුරුවරුන්ගේ අධ්‍යාපන සහතික හා අනෙකුත් ලේඛණ පරික්ෂා කිරිම සදහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් කමිටුවක් පත්කොට තිබුණි.සමහර උපාධිදාරින් ගුරුපත්විම් ලබාගැනිම සදහා විදේශ රටවල විශ්ව විද්‍යාල වලින් පවා අධ්‍යාපනය හැදැරු බවට ව්‍යාජ උපාධි සහතිකද ඉදිරිපත් කොට තිබු බවත් කමිටු වාර්තාවේ සදහන්ය.



අදහස් (9)

හොර ගුරුන් 14 රජරටින් පන්නයි

පැරකුම් Sunday, 15 December 2024 09:37 PM

ඇයි එච්චරද? වංචාවට නීතිමය පියවර නැද්ද?

:       0       3

Priyantha Dissanayake Sunday, 15 December 2024 10:23 PM

එවන්දේ සොයාබලා කටයුතු කරන එක නම් ඉතාමත් වටිනවා.

:       0       1

Samarasekara Monday, 16 December 2024 07:21 AM

සාමාන්‍යයෙන් පත්වීමක් දුන්නාම අවුරුදු තුනක පරිවාස කාලයකට යටත් කරනවා එම කාලයේදී සුදුසුකම් ලබාගෙන නැත්නම් සේවය අවසන් කරන්න ඕන ඒක අධ්‍යාපන වේවා වෙනත් දෙපාර්තමේන්තුවක වේවා පාලන අංශය විසින් කලයුතු අනිවාර්‍ය රාජකාරියක් වෙනවා දැන් (විශේෂයෙන් පළාත් සභා ඇතිවුනාට පස්සෙ) අධ්‍යාපන සහතික පරීක්ෂා කරන්නෙ සේවා දිගුවක් ලබාදෙන අවස්ථාවේදි තමයි ඔය වරද වීමට ප්‍රභලම හේතුවක් වෙන්නේ අධ්‍යාපන කාර්‍යාලවල අටවාගෙන තිබෙන සුභසාධක සමිති ජාතියක් නිසා මාරුවී ගියාම ප්‍රථිලාභ අහිමිවන නිසා පත්වීම් දිනයේ සිට කිසිම පුහුනුවකුත් නොලබා විශ්‍ර්‍රාම ලබනතුරුම එකම ආයතනයේ රැදීසිටි නිළධාරින් නිසා සිදුවන අකටයුත්තක් කියන්න පුලුවන් .

:       0       9

Mangala Monday, 16 December 2024 07:59 AM

මේ විදියට මුලු ලංකාවේම රජයේ සේවයේ ඉන්න අයගේ සුදුසුකම් පරික්ෂා කරන්න ඕනෑ ගොඩක් අය අධ්‍යාපන සුදුසුකම් වලට වඩා දේශපාලකයන්ගේ හෙන්චයියෝ නිසා රැකියා ගත්ත අය ඉන්නේ

:       0       12

පිටරටවැසියා Monday, 16 December 2024 08:59 AM

කථානායකගේ සහතිකේ මාසෙන් ප්‍රශ්ණ කෙරුවට, අත්‍යාවශ්‍යම වන ගුරුවරුන්ගෙ සුදුසකම් සහ සහතිකවල ව්‍යාජ භාවය හොයාගන්න වසර විසිපහක්ම ගිහිල්ලා?

:       0       14

Bunny Preena Monday, 16 December 2024 09:26 AM

මෙවැනි අයවලුන් පන්නලා විතරක් හරියන්නේ නෑ නීතිය හමුවට පමුණුවන්න සුදුසු දඬුවම් ලබා දිය යුතුයි

:       0       10

කලුබෝවිලMonday, 16 December 2024 11:34 AM

වයසට ගිහිල්ල සේවයෙන් පැන්නීමට වඩා වෙනත් දඬුවමක් කොයින්ද හරි නම් එතෙක් කාලයක් ලබාගත් වැටුපත් අයකර ගන්න හැකි නම් තමයි හොඳ. දැන් ගමට/ගෙදරට ගිහිල්ලා සමාජයට කියාවි මම පෙන්ෂන් ගත්තා කියලා... ඒත් අධ්‍යාපන මුදලාලි කෙනෙක් නම් ටික කලත් ගැටළුවක් නැතිවේවි... පසුවෙනකොට දරිද්‍රතාව ඉස්සරහ දොරෙන් එනකොට තමයි ප්‍රශ්ණයක් වෙන්නේ. කොහොම වුණත් පරිවාස කාලය නොසලකා කටයුතු කරන පුද්ගලික ලිපිගොනු භාර නිලධාරින් සඳහා මේ වෙනුවෙන් උපරිමයෙන් දඬුවමක් කිරීම නම් ඉතාමත්ම සාධාරණයි කියන්න පුළුවන්...

:       0       3

RS Monday, 16 December 2024 10:15 AM

කරුණාකරලා සියලුම පාසල් පරික්ෂා කරන්න

:       0       7

ජයනාත් Monday, 16 December 2024 01:19 PM

ඕනෑම ආයතනයක සේවයට බඳවා ගැනීමෙන් පසු ඉදිරිපත් කළ සියලු සහතික අදාළ ආයතන ලවා සත්‍ය බවට සහතික කිරිම අත්‍යාවශ්‍ය කරුණක්... ලිපි ගොනු භාර අයගේ වගකීම... ඒ වගකීම් පැහැර හැරපු නිලධාරීන්ට එරෙහිවත් කටයුතු කළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 815 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 224 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 91 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 824 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 630 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 219 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 720 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site