IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


වගා වනසන සතුන් පාලන ක්‍රම කියන්න මහජනයාට ඉඩක්

(ජේ.ඉඳුරුවගේ )

ශ්‍රී ලංකාව තුළ  රිළවා,ඉත්තෑවා,වල් ඌරා,මොනරා ආදී වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ.

මෙම වන සතුන්ගෙන් සිදුවන වගා  හානි වළක්වා ගැනීමට   වන සතුන් පලවා හැරීමේ ක්‍රමවේද ලෙස දැනට අමාත්‍යාංශය හා අදාළ ආයතන මගින්    වායු රයිපල් භාවිතය  හා ආරක්ෂිත වැටවල් යෙදීම වැනි ක්‍රම  මෙන්ම රිළා ගහනය පාලනය කිරීමට අලුතින්    රිළා ව්‍යන්ද්‍යාකරණය  ක්‍රියාත්මක කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නමුත් මෙමගින් වගා හානිවල අඩුවීමක් දක්නට නොමැති හෙයින් වන සතුන්  පාලනය සම්බන්ධයෙන්   

 එම ක්‍රමවේදවලට   අමතරව වෙනත් ක්‍රම හෝ අදහස්     ඇතොත් ඒවා කෙටි ව්‍යාපෘති යෝජනා ලෙස සකසා මෙම දෙසැම්බර් 28 ට පෙර [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 0770440590 දරන වට්ස් ඇප් අංකයට යොමු කරන මෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මෙරට  විද්වතුන් ,පරිසරවේදීන් ඇතුළු සියලු පුරවැසියන්ගෙන්  ඉල්ලා සිටියි.



අදහස් (4)

වගා වනසන සතුන් පාලන ක්‍රම කියන්න මහජනයාට ඉඩක්

Bunny Preena Monday, 16 December 2024 09:19 AM

බොහොම හොඳ අදහසක්... වනසතුන් එක්ක එකට ජිවත් වෙලා උන්ගේ හොඳටම බැට කලා අත්දැකිම් ලබපු ලබන පිරිසක් තමයා ගොවි ජනතාව

:       0       28

Lalla Monday, 16 December 2024 05:11 PM

බුද්ධාගම සිහිකරමින් කෘෂිකර්මය කරන්න බැරිබව තේරෙනවා නේද? අධික රිලා ඉත්තෑ වල්ඌරු දඬුලේන් ගහනයට හේතුව කලකට ඉහත ගම්බදව සිටි සුළු පරිමාණ දඩයක්කරුවන් දැන් නැතිවීම. පරිසර තුලනය නැතිව ගිහිල්ලා. මේ සතුන් කොටසක් ඉවත්කර දැමීම අත්‍යාවශ්‍ය දෙයක්. ඕස්ට්‍රේලියාව කලින් කලට කැන්ගරු සහ හාවුන් දඩයම් කර ගහනය පාලනය කරනවා. ඒක අපිටත් කරන්න වෙනවා.

:       0       3

Roland WickramathilakaMonday, 16 December 2024 07:28 PM

ඔව්, ඒක හොඳ අදහසක්...

:       0       0

D.m.i.disanayaka Tuesday, 17 December 2024 07:18 AM

අපි කෑගල්ලේ, බුලත්කොහුපිටියේ. ගම්වල ගෙවල් වල වහලවල් වල සිට කඩලා, ගෙවල් වලට ඇවිත් කෑම ඔක්කොම කනවා.. මිනිස්සුන්ගේ කන්න පනිනවා. රිලව් වැඩ කරලා ඉවර කරන්න බැහැ. මරලා දාන්න ඕනෑ. නැත්නම් මිනිස්සු නැති දූපතක් හොයලා ගිහින් දාන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 770 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 211 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 88 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 783 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 609 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 211 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site