(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අනුරාධපුරාධපුර රඹෑව ප්‍රදේශයෙදී ටයිටැන් වර්ගයෙ වාලම්පුරියක් හා විශේෂිත බෙල්ලන් දෙදෙනෙකු ලක්ෂ දහයකට අලෙවි කිරිමට සුදානම් වු සැකකරුවන් දෙදෙනෙකු අද (16 ) අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රධාන ආගමික ස්ථානයක කපුවකු හා ආවතේව කටයුතු වල නිරත සැකකරුවන් දෙදෙනෙකු බව කියයි.
මිරිගම ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත අනුරාධපුරා ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් සමග එක්ව මෙම වැටලිම සදහා බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුනී.
ඒ අනුව වනජීවි මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත කරුවලගස්වැව හා අනුරාධපුර වනජීවි කාර්යාල වල නිලධාරීන් සමග පොලිස් විශේෂ කාර්ය බලකා අණ දෙන නිළධාරී නිතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත අනුරාධපුරා කදවුරු නිළධාරීන් සමග ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම අත් අඩංගුවට ගැනිම සිදුව තිබුනී.
ටයිටැන් වර්ගයෙ වාලම්පුරී හා විශේෂිත බෙල්ලන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 ක මුදලකට මිළදී ගැනිමට ගුවන් හමුදා බුද්ධී නිළධාරීන් උපාය දූතයින් යොදවමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වාලම්පුරියක්-බෙල්ලන් විකිණිමට ගිය දෙන්නෙක් මාට්ටු
මංජුල Monday, 16 December 2024 06:55 PM
සල්ලි ඕන කෙනා විකුණනවා. ඕන කෙනා සල්ලි දීලා ගන්නවා... සමාජයට අහිතකර දේකුත් නොවේ නම් මොකක්ද හේතුව...?