(අංජුල මහික වීරරත්න)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයැදුම්පත් තුනක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙතින් ආශු මාරසිංහ මහතා අදාල තොරතුරු ඉල්ලා ඇත.
2024 මහ මැතිවරණය මත තේරී පත්වූ මන්ත්‍රීවරු 225 දෙනා ලබා දී ඇති අධ්‍යාපන සුදුසුකම් රැකියාව හා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ආශු මාරසිංහ මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරන ලද අයැදුම් පත්‍රයේ සඳහන් සඳහන් වේ.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි
බකල ජයා Monday, 16 December 2024 02:07 PM
ඔක්කොම ලේඛන දෙන්න ඕන මේ මහත්තයට. මතක ඇතිව ඇතිකරන සුනඛයන්ගේ විස්තරත් අමුණන්න.
ලසා Monday, 16 December 2024 02:13 PM
මේ කරපු වැඩේ නං හොදයි .
පිටරටවැසියා Monday, 16 December 2024 02:17 PM
ඒ වුණාට ඩොගි ස්ටයිල් සුදුසුකම් තියෙන කව්රුත් නැතිව ඇති.
සුනඛ මාරසිංහ Monday, 16 December 2024 02:27 PM
ඔන්න මං "රටේ ජනතාවගේ, හුදී පහන් සංවේගය තකා" 225 හේම විස්තර ටික ඉල්ලුවා. දැනට මේක තමයි අපිට තියෙන එකම ප්‍රශ්නේ...
prasanna Monday, 16 December 2024 02:32 PM
ඒක හොඳ අදහසක්... මාලිමාවේ නූගත් සෙට් එක තමයි අනුන්ගේ විභාග සුදුසුකම් හොයන්න ගිහින් කෙළවා ගත්තේ...!
ravin Monday, 16 December 2024 02:33 PM
මොකෝ ආයේ පරණ පුරුදු විදිහට පින් පඩියි, දීමනායි, යාන වාහනයි... සැප කෑම බීම තියන වැඩක් සෙට් කරගන්නවත්ද? හැබැයි මේ පාර වේයෝ කාපු පෝෂෙ නම් නැහැ හොඳේ...!
කෝරළගේ Monday, 16 December 2024 03:03 PM
මෙයා අර සුනඛයාට පුරුදු කරලා තිබ්බ අසික්කිත පාහර වැඩේ දැකලා මේ මිනිහා මොන තිරිසනෙක්ද කියලා හිතුණා. නොදකින් විතරක් අසමජ්ජාතියා.
Ranasinghe Monday, 16 December 2024 03:19 PM
සුනඛයින්ගේද?
පිටිගල මිලානෝ Monday, 16 December 2024 04:19 PM
ඉස්සර නම් හිටිය බොහෝ දෙනෙක් එතනෝල් කාරයෝ, කුඩ්ඩෝ දෙන්නෙක් (මීගමුව ලංසා සහ පයාගල රත්තරන්), අච්චු ලබන කප්පම් කාරයෙක්, දඩුවම් ලද මිනීමරුවෙක්, කෝච්චියේ මාල හොරෙක්, මහ බැංකුව මහ දවල් කඩපු බැංකු හොරෙක්, සුනාමි ආධාර හොරා ගත්තු කෙනෙක්, මිග් යානා, සීනි හොරා කාපු මිනී මරුවෙක්, රටම හොරාකාපු මයිනෝ සෙට් එකක්, සුනඛ අපචාරකයෙක් වැනි බෙහෝ වැඩ්ඩෝ හිටියා...
janahitha Monday, 16 December 2024 04:24 PM
ඔහේ ඕක ඉල්ලන්න තිබුණේ පහුගිය පාර්ලිමේන්තුවේ නොව, නෝනගේ සහතිකේ ඒක ඉල්ලුවේ නැතිද?
janahitha Monday, 16 December 2024 04:25 PM
බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ... ඔහෙත් මිද්දෙණියේද? ඔහේ ළඟදී ගමේ ගියාද ඕවා ඉල්ලන්න...?
Nimantha Monday, 16 December 2024 05:08 PM
ඔය එක්කම බදුල්ලෙන්, කළුතරින් ආපු දෙන්නගේ සුදුසු කම් දැම්මා නම් හොඳයි. පහුවදාම කැම්පස් වහලා දායි.
රුවන් Monday, 16 December 2024 06:37 PM
මෙයත් කියනවා විතරයි, ජපානයේ මහාචාර්යවරයෙක් කියලා, හැබැයි එහේ කිසිම පර්යේෂණ වාර්තාවක නෑ මෙහෙම මාහාචාර්ය කෙනෙක්? මෙයාගේ පට්ටමත් ප්‍රශ්නයක්. මහාචාර්ය වෙන්නේ විශ්වවිද්‍යාලයේ උගන්වන අයට විතරයි. මෙයා දැන් ඉන්නේ මොන විශ්වවිද්‍යාලයේද?
ලසා Monday, 16 December 2024 06:50 PM
මම ලියා තිබ්බා මෙයාව හොඳින් දන්නේ බල්ලෝ කියලා ඒක් හලලා ඉතුරු එක පලකරලා. මම වැරැදි නෑනේ මහාචාර්ය වුණාට කරපු වැඩ ගැලපෙන්නේ නෑ. මහජන මුදලින් යැපෙද්දියි ඒ අසික්කිත වැඩේ කරේ. ඒක පෙන්වා දීම වැරැදි වෙන්නේ කොහොමද?
බකල ජයාTuesday, 17 December 2024 07:14 AM
ලසා, ඒක මටත් වෙලා තියෙනවා. ලියපු එකෙන් භාගයක්, කාලක් විතරක් දාපුවාම හරිම සතුටක් දැනෙනවා...
abeygunasekarasampath95 Monday, 16 December 2024 08:50 PM
සියලුම ඉහළ නිලධාරීන්ගේ සහ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ අධ්‍යාපන සුදුසුකම් දිවුරුම් ප්‍රකාශවලින් ලබාගත යුතුයි.
sam Tuesday, 17 December 2024 06:56 AM
බල්ලන්ට කරදර කරන අය තවත් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියා වහාම සොයා බලන්න.
sam Tuesday, 17 December 2024 06:59 AM
ජොලි සීයා යට ගස්සපු, මේ සුනඛ මාරයා කළ සත්ව හිංසා පරීක්ෂණය ආරම්භ කරන්න.