අලියාගේ ගැටුණු සැරයන් රෝහලේ
සිය නිවසේ සිට යතුරු පැදියෙන් රාජකාරියට යමින් සිටි පොලිස් සැරයන්වරයෙකු මිහින්තලේ, ත්රිකුණාමලය මාර්ගයේ මහකනදරාව වැව ආසන්නයේදි මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි වන අලියෙකුගේ ගැටි බරපතල තුවාල ලැබිමෙන් පසු අද (12) රෝහල් ගත කළ බව මිහින්තලය පොලිසිය කියයි.