IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


හමුදාවේ 50කට විශ්ෂිඨ සේවා විභූෂණ පදක්කම්

ඉන්දිකා රාමනායක
 
ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව   හෙට  (19) පෙරවරුවේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 50 දෙනෙකුට  විශ්ෂිඨ සේවා විභූෂණ  පදක්කම්  ජනාධිපතිවරයා අතින් පිරිනැමීමට නියමිතව තිබේ.

 
මෙම උත්සවය හෙට  පෙරවරු 9.00 ට ජනාධිපති ලේකම් කාර්යලයේ දී පැවැත්වේ.
 
මෙම පදක්කම්  යුද හමුදාවේ  25 දෙනෙක්ට , නාවික හමුදාවේ  23 දෙනෙක්ට සහ ගුවන් හමුදාවේ දෙදෙනෙක්ට හිමි වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කීය.
 
පදක්කම් ලබන නිලධාරීන් අතර ත්‍රිවිද හමුදාපතිවරුන් ද සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මෙම පිරිස අතරට  විශ්‍රාමික  ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද වෙති.



අදහස් (3)

හමුදාවේ 50කට විශ්ෂිඨ සේවා විභූෂණ පදක්කම්

Suga Friday, 18 May 2018 04:42 PM

ඔය පදක්කම් මොකටද? මුදල් දුන්නනම් හොඳයි

:       94       2

map marasinghe Saturday, 19 May 2018 05:15 AM

යුද සමයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනාට ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

:       0       1

damith Sunday, 20 May 2018 03:36 AM

කොච්චර පදක්කම් දුන්නත් වැඩක් නැහැ මහත්තයෝ........ දැන් රටේ රණවිරුවෝ මිනීමරුවෝ විදිහට හංවඩු ගහලා රණවිරුවන්ට කරන්න පුළුවන් හැම අපහාසයම කරලා ඉවරයි. ඉතින් පදක්කමක් දීලා ඒ කොල්ලන්ගේ හිත හදන්න බැහැ. ඊටවඩා සාධාරණයක් ඒ අයට කරන්න ඕනි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 80 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 367 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site