IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්තේය. 
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 158 ක් ලබාගත්තේය. කුසල් පෙරේරා 77 යි.
තරගය පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න



අදහස් (4)

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

charith Tuesday, 04 April 2017 09:21 PM

2019 (50/50) ලෝක කුසලානයට ක්‍රීඩා කල යුතු ශ්‍රී ලංකා පිල 1) කුසල් ජනිත් 2) නිරෝෂන් 3) තරංග (නායක ) 4) මෙන්ඩිස් 5) අසේල 6) තිසර 7) අසලංක 8) දිල්රුවන් 9) සේක්කුගේ 10) කුලසේකර 11) ලක්මාල් (අතිරේක : දනුෂ්ක ගුනතිලක , ඇන්ජෙලෝ මැතිව්ස් )

:       544       1201

සිරි Wednesday, 05 April 2017 06:55 AM

අතිරේක ක්‍රීඩකයෙක් හැටියට යවන්න මැතිව්ස්ට වඩා හොඳ ක්‍රීඩකයෙක් නැද්ද ?

:       104       110

jayalathWednesday, 05 April 2017 08:35 AM

මැතිව්ස්ගේ පන්දු රැකීම හොදයි. ඔහු අතිරේක ක්‍රීඩකයෙක් විදිහට සිටීමේ වරදක් මම දකින්නේ නැහැ . ඔහු මුලදී බෝල අපතේ යවන නිසා ඉනිමේ වේගය බිදෙනවා .අද කාලේ 300 පන්නල ගහන්න ඕනේ දිනන්න. ඉතින් මැතිව්ස්ට වඩා ප්‍රවේගකාරී ක්‍රීඩකයන්ට අවස්තාව දෙන එකත් හොදයි. අසලංක ලංකාවේ අනාගත බලාපොරොත්තුව . හැමෝටම වගේ ගහන්නත් පුළුවන්. ඉතා හොද තේරීමක්.

:       111       579

jehan Wednesday, 05 April 2017 08:24 AM

මරු ටීම් එක අන්තිම එකාට වෙනකල් ගහන්න පුළුවන්.

:       14       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site