( තිළිණි ද සිල්වා )
මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතා කිරීමේ චෝදනාවට වරදකරුවූ ශ්‍රී ලාංකිකයෙකුට කටාර් රාජ්‍යයේ අපරාධ අධිකරණය විසින් වසර තුනක සිරදඞුවමක් නියම කර ඇතැයි තානාපති ආරංචි කියයි.
මෙම සිරදඞුවමට අමතරව කටාර් අධිකරණය විසින් චූදිත ලාංකකිකයාට එරෙහිව කටාර් රියාල් ලක්ෂ දෙකක දඩයක් නියම කර ඇත.
මරිජුවානා නමැති මත්ද්‍රව්‍ය අලෙවි කළ බවට සැකපිට එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඉකුත්දා මොහු අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු ඇඳ සිටි ඇඳුම්වල සඟවා තිබියදී මත්ද්‍රව්‍ය සොයාගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගෙවපන්කෝ ලක්ෂ 6.5ක් විතර දඩයක්
ඔයින් බේරුනා ඇති. බෙල්ල නොකපගෙන.