රංජන් කස්තුරි
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන මිශ්‍ර ජනතා සැලැස්ම අනුමැතිය සඳහා හෙට (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතහැරින්නැයි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලා සිටින බවද සියඹලාපිටිය මහතා කීවේය.
හැට ලක්ෂයක් පමණ වන විදුලි පාරිභෝගිකයින්ට අවහිරතාවයක් නොවන පරිදි කටයුතු කරන්නැයි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලා සිටිව බවද ඇමතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බල මණ්ඩලය දැන් ජනතා සැලසුම් හදනවද? මං හිතුවේ ජනන සැලසුම් විතරයි හදන්නේ කියලා.