IMG-LOGO

2024 සැප්තැම්බර් මස 10 වන අඟහරුවාදා


විදුලි බලයේ මිශ්‍ර ජනතා සැලැස්ම හෙට කැබිනට් මණ්ඩලයට

රංජන් කස්තුරි 
 
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන මිශ්‍ර ජනතා සැලැස්ම අනුමැතිය සඳහා හෙට (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 
එම නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතහැරින්නැයි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලා සිටින බවද සියඹලාපිටිය මහතා කීවේය.
 
හැට ලක්ෂයක් පමණ වන විදුලි පාරිභෝගිකයින්ට අවහිරතාවයක් නොවන පරිදි කටයුතු කරන්නැයි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලා  සිටිව බවද ඇමතිවරයා සඳහන් කළේය.



අදහස් (1)

විදුලි බලයේ මිශ්‍ර ජනතා සැලැස්ම හෙට කැබිනට් මණ්ඩලයට

සම්පත් Wednesday, 09 May 2018 02:30 AM

විදුලි බල මණ්ඩලය දැන් ජනතා සැලසුම් හදනවද? මං හිතුවේ ජනන සැලසුම් විතරයි හදන්නේ කියලා.

:       5       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුසියාවේ රෝහලක කිලෝ 17ක තඩි පූසෙක්
2024 සැප්තැම්බර් මස 09 1369 0

රුසියාවේ රෝහලක බිම් මහලේ ජීවත්වූ කිලෝ ග්‍රෑම් 17 ක් බර යෝධ පූසෙක් එරට සතුන්ට ආදරය කරන පිරිසක් විසින් ඉකුත්දා සොයාගනු ලැබීය.


පාසල් 20 වැනිදා වහයි
2024 සැප්තැම්බර් මස 09 654 1

දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.


රිෂාඩ්ගේ පිරිසක් රනිල්ට
2024 සැප්තැම්බර් මස 09 1308 1

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන


විසදුමක් ලැබෙන තෙක් ඔන් අරයිවල් වීසා ක්‍රියාත්මකයි
2024 සැප්තැම්බර් මස 09 1289 4

වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්


ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වේ
2024 සැප්තැම්බර් මස 09 3386 10

රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහ


දරුවන් 16000කට උග්‍ර මන්ද පෝෂණය
2024 සැප්තැම්බර් මස 09 330 0

දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව ළමා මන්ද පෝෂණ තත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවේ ස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1892 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 887 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 693 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site