IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


වත්කම් හෙළි නොකළාට දුමින්දට දඩය රු 3000 යි

(නිමන්ති රණසිංහ,ජායාරූප - ගයාන් අමරසේකර)

2011 – 2013 වසරවල වත්කම් බැරකම් හෙළි නොකළැයි  චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (6) නියෝග කළාය.

එම දඩය නොගෙවන්නේ නම් මාස 3 ක ලිහිල් සිර දඩුවම් නියම කැරිණි. 



අදහස් (21)

වත්කම් හෙළි නොකළාට දුමින්දට දඩය රු 3000 යි

p.u.a. jayawardana Thursday, 06 April 2017 06:05 AM

ඒ රුපියල් 3000 රජයෙන්ම ගෙවල දැම්ම නම් හරිනේ.

:       0       0

Shan Thursday, 06 April 2017 06:08 AM

අනේ මෙහෙමත් රටක්.

:       0       0

SUNIL WIJESENA Thursday, 06 April 2017 06:41 AM

මේසා විශාල මුදලක් කොහොම ගෙවයිද?

:       2       19

B.L.C. Thursday, 06 April 2017 07:10 AM

නියම ලංකාවක්, නියම නීති, රාජසන්තක කරන්න ඕනේ වත්කම්, මුන් පිස්සු කෙලිනවා අපි සල්ලි එක්ක....

:       1       23

chris Thursday, 06 April 2017 07:40 AM

අනේ ඔච්චර ලොකු දඩයක් කොහොමද ගෙවන්නේ ? කිසිම අදායමක් නැහැනේ. අබ සරණයි ශ්‍රී ලංකා !!!

:       9       49

dilip Thursday, 06 April 2017 08:17 AM

අම්මෝ එහෙනම් මාස 03ක් සිර දඩුවමට යාවි

:       2       12

ravin Thursday, 06 April 2017 08:21 AM

ලක්ෂ කීයක වත්කම් ගැන ද මේ කතා කරන්නේ? කියවන හැමෝම බඩ අල්ලාගෙන හිනාවෙන්න.... හොඳ ලොකු විහිළුවක් නේද?

:       1       41

UPUL Thursday, 06 April 2017 09:29 AM

හිනස්සන නිති හදපුවා මේවා මෙවැනි අයට මේවාගේ දඩ නියම කළොත් හැමදාම වැරදි කරයි

:       1       18

Upul Thursday, 06 April 2017 09:32 AM

රට හින්ස්සන මේ නිති හා දඩ හදපු එකා මොකාද ? වත්කම් හෙළි කරන්න උන්නදු වෙයිද? තවතවත් වැදි කරන්න පෙළබෙයිද? හිතලා බලන්න

:       1       16

tikiri Thursday, 06 April 2017 11:30 AM

ඔය 3000 අය කරගන්න රජයෙන් මහජන මුදල් කොපමණ වියදම් කරන්න ඇතිද ?

:       0       6

Riki Thursday, 06 April 2017 12:02 PM

පනින රිලවුන්ට ඉනිමන් සපයනවා කියන්නේ මෙව්වට තමයි. බොරුනම් බලන්නකෝ දඬුවම් ඔක්කොම ඉවර වෙලා ගෙදරත් එයි ළඟදීම

:       0       2

Lal Thursday, 06 April 2017 12:29 PM

මොකා උනත් මේවගේ නීතී හදපු එකානම් නියම ජෝකර් කෙනෙක්,කමක්නැහැ ඉතින් මේක සිරි ලංකාවනේ.

:       0       2

richi baalasuriya Thursday, 06 April 2017 12:49 PM

අනේ මේ දුප්පත් දුමින්ද සිල්වා ඔය රුපියල් 3000 කොහොම ගෙවන්නද ? එක අපිට එකතු කරල දෙන්න වේවි

:       0       1

saki Thursday, 06 April 2017 01:14 PM

මාර නඩුකාරයෙක්. මාර නීතියක්. පුදුම නීති තියන ලංකාව.

:       0       4

Nandalal de Silva - France Thursday, 06 April 2017 04:45 PM

පන්සලට අල්ලපු වත්තේ හොරෙන් පොල් කඩපු අබිලින්ටත් මීට වඩා ලොකු දඩයක් ලැබෙන මේ කාලේදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියමකිරිම ඇත්තෙන්ම ලැජ්ජා විය යුතු නඩු තීන්දුවක් බව නම් නොකියාම බැරිය !!!!

:       0       5

parakrama Thursday, 06 April 2017 05:16 PM

මේක නම් වැරදි පුර්වාදර්ශයක් . අනේ රටට ගිය කලක්.

:       0       0

peiris Saturday, 08 April 2017 04:51 AM

ඉස්සර පළාතම හොල්ලගෙන හිටපු කෙනාට වෙච්ච දේ? මේ සුදු පුතාට කිරි පොවපු මාමලා ටිකට පුලුවන්නේ කොල්වගේ මේ සල්ලි ටික ගෙවලා දාන්න!!!

:       0       1

ajith Tuesday, 11 April 2017 07:21 AM

අනේ මෙහෙම ලංකාවක්

:       0       0

arunalu Tuesday, 11 April 2017 10:06 AM

මෙයා ඡන්දෙකට වියදම් කරනවා කෝටි 300 කට වඩා

:       0       0

chandra weerasinha Thursday, 13 April 2017 09:35 PM

මේ දඩයෙන් නම් දුමින්දට ආයේ නැගිටින්න හම්බ වෙන්නේ නැහැ !! පව් නේද ? චන්ද්‍ර

:       0       0

Alexander Friday, 14 April 2017 06:48 AM

කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 617 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 821 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 355 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site