(ඉන්දිකා රාමනායක)
නව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වශයෙන් 58 වැනි සේනාංකාධිපතිව සිටි බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පත්කළ බව යුද හමුදා මුලස්ථානය කියයි.
මෙතෙක් මාධ්‍ය ප‍්‍රකාශක ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න මහතා 51 වැනි සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් පත්කිරීමෙන් පසු හිස්වන මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට සුමිත් අතපත්තු මහතා මෙලෙස පත්කරනු ලැබ ඇත.
මෙම නව පත්වීම් ලබන 22 වැනි දා සිට බලපැවැත්වේ.

බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා

මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න මහතා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක යුධ සමයේදී වැදගත් උනත් වර්ථමානයේදී අත්‍යාවශ්‍යද?