(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
තමා ඞී.එෆ්.සී.සී. බැංකුවේ සභාපති ධුරය දරන සමයේ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාත් ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධ්‍යක්‍ෂක රවී තම්බයියා මහතාත් තමන්ගේ මස්සිනාලා බව බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත් මහ බැංකුවේ මුල්‍ය මණඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා මහතා එහෙම ඥාතීන් සිටියා කියා ඒ කාලයේදී බැඳුම්කර ගනුදෙනු වලදී අගතියක් සිදුවී නැතැයිද පැවසීය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකුවේ මුල්‍ය මණඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා එසේ පැවසීය.
බැඳුම්කර කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති) ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ එහෙම ඥාතීන් හිටියා කියලා අවුලක් වුණේම නැද්ද?