(තරිඳු ජයවර්ධන)
ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය ගැන පාර්ලිමේන්තුවේ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපලන ආරංචි මාර්ග කියයි.
ආණ්ඩුවේ සියලුම මුස්ලිම ඇමැතිවරුන් ඉල්ලා අස්වීමේ යෝජනාවක් ගැන මෙම සාකච්ඡාවේදී තීරණයක් ගැනීමට යන බව ද එම ආරංච් මාර්ග පවසයි.
මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව ද දැනගන්නට තිබේ.
COMMENTS
ඉල්ලා අස්වීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා. සිංහල දෙමල ඇමතිවරු එකතුවලා ඕන ආණ්ඩුවක් පිහිටුවා ගන්න.
අපට දැනගන්නට ඇත්තේ ආණ්ඩුවේ සියලුම මුස්ලිම් ඇමති වරුන් ඉල්ලා අස්වීමට තීරණය කල බවයි. ඒ අනුව රතන හාමුදුරුවන්ගේ වැඩ සටහන සමඟ ඉන්නා සියලුම දෙනාගේ සියලු ප්‍රාර්ථනාවන් සඵල වන බවයි පෙනෙන්නේ. මුස්ලිම් වරුන්ගේ සහයෝගය ගන්නේ නැතුව අලුතෙන් ආණ්ඩුවක් පිහිටුවීම කුඩා පරිමානයේ මුස්ලිම් වෙළඳ සල් වර්ජනය කරනවා වගේ ලෙහෙසි වැඩක් වෙන්නේ නම් නැති බවයි කියන්නට තියෙන්නේ.
ලොකු දෙයක් ඔක්කොම අස්වෙලා යනවනම්. හැබයි පස්සේ කියන්න එපා අප්පොච්චිගේ දැත් ශක්තිමත් කරන්න එහා පැත්තට ගියා කියලා.
සිංහල මන්ත්‍රීන්ට මේවාගේ එකතු වෙන්න කවදාවත් පුළුවන් වේවිද? කාලකන්නි පක්ෂ ක්‍රමය සහ ඡන්දය හිඟන දෙපැත්තේම නායකත්ව නිසා අපි කී අතකට බෙදිලද ඉන්නේ? අවම ඡන්ද ප්‍රමාණය 5% කලදවසේ සිටම අපිට වුනේ ඔවුන්ගේ ඡන්ද මත්තේ යැපිලා රට අගාධයට ගෙනියපු එක විතරයි...
පට්ට, අස්වෙන්න, ආණ්ඩුවට කිසිඳු හානියක් නැත.
හරියටම හරි එහෙ යන්න. එතකොට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. මේ වැඩබැරි, ලංකා පොළව මත පහල වුණු, අසාර්ථකම, ජුගුප්සාජනක, ආණ්ඩුවත් එතකොට ඉවරයි. ඉතුරුවෙන්නේ "මහදැනමුත්තා" විතරයි එතුමා ගැන දෙසැම්බර් වලදී අපි බලාගමු. මේ වෙලේ ලකුණු ටිකක් දාගන්න ඕනෑ නම්, කොන්දක් තිබුණා නම් මේ තුන්දෙනා තාවකාලික රංගනයකට හරි අයින් කරන්න තිබුණා..
ගොඩක් හොඳයි.
ඉාතම හොඳ තීරණයක්... නව රජයට මොවුන්ව ගන්න එපා. සිංහල බහුතරයක් හදාගනිල්ලා...
යන්න කියන්න. එලොවට නම් වඩාත් හොඳයි. සාමකාමී හැම දෙනාටම මෙරට ජීවත් විය හැකිය.
ආගම අනුව දේශපාලන පක්ෂ සාදන්නේ නැතිව ප්‍රධාන දේශපාලන පක්ෂවලට එක්වන්න.
ලංකාව අල්ලන එක හරි නැගෙනහිර නසිරිස්තානයක් කරන එක හරි ගැන කතා කරන්නේ නැතිව, වහාබිය, ජිහාදිය, ෂරියා නීතිය, නැතිව සාමකාමීව, ශ්‍රී ලාංකික නීතියක් යටතේ දරුවන් 3 දෙනෙක් පමණක් පවුලකට හදන්න කතිකා කරගෙන එන්න. නැතිව අනිත්පැත්ත ගහලා මෑත කාලීන උදාහරණ ලෙස, බර්මින්හැම්, බෙල්ජියම, නැගෙනහිර එංගලන්තය වගේ ලංකාව පත් කරන්න කල්පනා නොකරන්න. ඔබ ලාංකික නම් රටට ගරු කරන්න. රටේ ඉතිහාසයට ගරු කරන්න. අපේ සිංහල දේශපාලක අමනයින් ටික එකතු වෙලා එක වතාවක් හරි ඉස්ලාමිය අන්තවාදය ගැන කතා කළාද? අරෙහේ මංගල සමරවීර රතන හාමුදුරුවන්ට, කාදිනල්තුමාට බැනලා ට්විටර් දානවා.
ඔන්න තමන්ගේ ජාතියට අදින මිනිස්සු, ඒකට අපේ එවුන් එක වතාවක්වත් වහාබ් අන්තවාදය නැති කරන්න එකතු වෙලා කතා කළාද? නැගෙනහිර සිංහලයාට වෙන අවනඩුව, පන්සල්, පිළිම කඩන එක ගැන වචනයක් කතා කළාද? අපි කොච්චර ආසාවෙන් ඉන්නවද මේ රටට එක නීතියක් ගෙනැල්ලා මේ අන්තවාදය, ඉස්ලාමීය ජනව්‍යාප්තිය නවත්වලා අපේ අනාගත පරපුර ආරක්ෂා කර දෙන්න අද ඉන්න දේශපාලකයන් උනන්දු වෙනවා දකින්න. මංගලගේ ට්විටර් එකෙන්ම පෙනෙනවා අපේ රටේ සිංහල මිනිස්සුන්ට කරන අරියාදුව...!
රට අතෑරලා යන්න සාකච්ඡා කරනවද දන්නේ නැහැ.
අනේ අපි විශාල බලාපොරොත්තු ඇතිව පත්කර ගත්ත යහපාලන රජය බිඳ දමන්න එපා. රට දියුණු කරන්න ගරු අගමැතිතුමාට සහාය දෙන්න.
ඉතාම හොඳ තීරණයක්....
දැන්වත් පිළිල ටික අයින් කරලා සිංහල පාර්ලිමේන්තුවක් හදාගන්නට ඇස් පාද ගනියව්. මේ අවස්ථාවේත් එ්ක කරගන්ට බැරිවුනොත් සේරම මකබෑවිලාම යන්න.
මුස්ලිම් මන්ත්‍රී සහ ඇමැතිතුමන්ලා අයින් විය යුතුයි. මේ කිසිවකු ජාතික මට්ටමේ තීරණ ගන්නේ නැහැ. ඒ ගොල්ලෝ කරන්නේ ඒ ගොල්ලන්ගේ ජාතිය වෙනුවෙන් විතරයි. ඒ ගොල්ලන්ගේ මිනිස්ට්‍රි වල පුරවන්නේ මුස්ලිම් අයගෙන්. රහුෆ් හකීම් ඇමතිතුමා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල පුරප්පාඩු පුරවන්න එවලා තියෙන ලිස්ට්වල 100% ඉන්නේ මුස්ලිම්....
ඒක හොඳ තීරණයක්...
ඔය අය යන්නේ නැහැ බන්.. ඇමතිකම්වලට පෙරේතයි. යනවා නම් රටිනුත් පලයල්ලා...
නැවත බලයට පත්වෙනා අයට මේ කියන්නේ... පැහැදිලිව අහගන්න... කේවල් කරමින් තමන්ගේ බඩ විතරක් ගැන හිතන හිවලුන් කිසිවිට ඔටුන්න රැකගැනීමට සම්බන්ධ කර ගන්නේ නම් එය තොණ්ඩුව දා ගැනීමකි. නිල්, කොළ, රතු අය.... මෙය හොඳින් කියවන්න.
ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් ඇමතිවරුන් අස් වෙනවද? නැද්ද? කියන එක ගැන ඔය විශේෂ සාකච්ඡාවේදී කතා කළබවයි ආරංචි. රතන හාමුදුරුවෝ හිටිහැටියේ උපවාසය අත්හැරීම එම තීරණයට බලපාන එක නම් නොඅනුමානයි. රට පුරා මහපාරේ ටයර් පුච්චමින්, පෙළපාලි යමින්, උපවාස කරමින්, පා ගමන් යමින් ආණ්ඩුව වෙනස් කරන්න උත්සාහ කරපු කට්ටිය සහ ඔවුන් ඒ සඳහා මෙහෙයවපු කට්ටිය නම් දැන් අනාතයි.
අනේ අපි බය වෙයි ඔය හැත්තට. ඔහොම නෙමෙයි යවන්න ඕනේ... ගහලා පන්නලයි යවන්න ඕනේ. එක එකා කරලා තියෙන බලු වැඩ ඔක්කොම හොයලා මේ ඔක්කොම මහ උලුගෙදර යවන්න ඕනේ... ජීවිත කාලෙම යකඩ කූරු ගැනගැන ඉන්න.
නියමයි...!!!
අනේ අර ඔයාලගේ සහරාන් ගිය දිහාටම යන්න. දැන් ගාන ඩබල් වෙලා.144ක් ලැබෙනවාලු.. කට්ටියම යනවා නේද?
නැතුවට කමක් නෑ. අපේ රට සේෆ්...
කොහොමත් මේ පාර එජාපය කුඩේ කුඩු.
අනාගතේ මොනම රජයකවත් හම්බයින් එපා...
ඔය කමල් කියන නමින් පෙනී හිටින මුසල්මානුවට කියන්නේ.. තමුන් හිතන් ඇති ඔය මැදපෙරදිග රටවල් ඔහෙලව ගණන් ගන්නවා කියලා... නමුත් ඇත්ත එ්ක නෙමේ. ඔහේලව සතේකට ගණන් ගන්නේ නැහැ. ඔය රජවරු සුල්තාන් ෂේක්වරු, ලංකාවේ මුස්ලිම් අයත් අර බංගලිදේශේ අය ගානට තමයි ගණන් ගන්නේ.. එහෙම විසා කැන්සල් කරන්නේ නැහැ ඔවුන්, ලාංකික ගෘහ සේවිකාවන් හොඳ නමක් දිනාගෙන ඉන්නේ එම රටවල , මම ඔහේ හිටපු කාලේ දැකල තියනවා ලංකාවේ අම්මලා අස්වෙලා යනකොට අරාබි දරුවෝ, ස්වාමි දුව , පවා කදුළු වගුරන් අඬනවා ගුවන්තොටේදී බදාගෙන...