(ඉන්දිකා රාමනායක)
මුලතිව් පුදුකුඩිඉරුප්පු , කයිවේලි ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් වෙඩි වැදීමෙන් හා කැපුම් තුවාල ලැබු පුද්ගලයන් සිව්දෙනෙක් මුලතිව් හා අනුරාධපුර රෝහල් වල ප‍්‍රතිකාර ලබන බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් මුලිතව් රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
පෙම් පලහිලව්වක් මත මෙම ආරවුල හටගෙන ඇතැයිද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පුනරුත්ථාපනය වූ බව කියන කොටියන් කිව්ව නේද යුද්දය නිමාවෙන් පසු ඔවුන්ගේ අවි ආයුධ සේරම දේශපාලකයන් දෙන්නක්ට වික්කයි කියල. එහෙමනං කොහොමද මෙතන වැඩි තැබීමක් සිදුවුනේ?