
(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
මීගමුව දළුපත පල්ලංසේන කඳවුරේ රඳවා සිටින පිරිස් එහි ආරක්ෂිත තාප්ප ඇතුළු ඉදිකිරීම් සඳහා ගොඩගසා ඇති කැබලි කඩා ගල්මුල්වලින් පහර දීමටද කටයුතු කළහ.
එම නොසන්සුන්තාවය පාලනයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවා ඇත.
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස් ප්රහාරයක්ද එල්ල කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd