IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරු 19 කට ස්ථාන මාරු

(නිමන්ති රණසිංහ)

පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සිදුවූ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් තිදෙනකු ඇතුලු ජේලර්වරුන් 19 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි බන්ධනගාර කොමසාරිස් ජනරාල් එච්. එච්. තුෂාර උපුල්දෙණීය මහතා පැවසීය.

බන්ධනාගාර පරිපාලන කටයුතු විධිමත් කර, ආයතනය යහපත් තත්ත්වයකට පත්කිරීමේ නව සැලසුම් අනුව මෙම මාරුවීම් සිදුකර තිබෙන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා  සඳහන් කළේය.

මෙම ස්ථාන මාරුකිරීම් සඳහා ප්‍රධාන ජේලර්වරුන් හත් දෙනෙකු සහ පළමු පෙළ ජේලර්වරුන් 13 දෙනෙකු ඇතුළත්ව ඇත.

 

 



අදහස් (10)

මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරු 19 කට ස්ථාන මාරු

Binkunndaa Wednesday, 24 June 2020 03:52 PM

මේ දූෂිත නිලධාරින් කොහේ ගියත් කරන්නේ ඔය ටිකම තමයි.

:       0       132

ravi007Wednesday, 24 June 2020 04:24 PM

ඕක අපේ රටේ වැරැද්දක් නෙමෙයි... ඕක අපේ ජාතකේ වැරැද්ද...

:       0       0

Ruhunu Wednesday, 24 June 2020 04:24 PM

එකපාරක් කෑවා නම් කොහේගියත් ආයේ නැවත කරනවාමයි..

:       0       0

Indunil Wednesday, 24 June 2020 04:59 PM

තුෂාර උපුල්දෙණිය මහත්තයෝ, ඔය ස්ථාන මාරු කරනකොට දැං හිටපු තැන හොඳට මතක තියාගන්න හොඳේ.. ඡන්දෙන් පස්සේ ආපහු හිටපු ස්ථානෙටම ගන්නත් එපැයි!

:       0       0

Prabha Wednesday, 24 June 2020 05:27 PM

කූරු ගණන් කරන්න ඕනේ අය බඳින්න හරි යනවද?

:       0       0

Thathu danna Wednesday, 24 June 2020 09:50 PM

ඇයි මේ අනාවරණය වූ ‍තොරතුරුවලින් මීගමුව බන්ධනාගාර අධිකාරි සහ අදාළ ප්‍රධාන ජේලර්වරුන්ගේ වැඩතහනම් කරන්න බැරි. අපිට හරි පුදුමයි. ඇයි ඒ කට්ටිය පොහොට්ටුවට සම්බන්ධද?

:       0       0

Kuma Thursday, 25 June 2020 12:14 AM

ස්ථානය මාරු වුණාට මෙයාලගේ පුල්ලි නම් මාරු වෙන්නේ නෑ. ගෙදරම යැව්වා නම් ලෙඩ හොඳ කරන්න තිබුණා..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 June 2020 03:55 AM

අප රජයේ හොඳ නරක එකසේ මැදිහත්ව විවේචනය කරන අය.. රජය කරනා හොඳද ඉහළින්ම පෙන්වා දීමට තරම් අප ගුණවත්.. සත්‍ය වශයෙන්ම, ජනපතිතුමා, මේ තුෂාර උපුල්දෙනිය මහතාව පත්කිරීමෙන් පසු බන්ධනාගාර හොර ගුහාවේ සැබෑ නිරුවත ජනතාවට රටට හෙලිවුණා.. ඒකට ජනපතිතුමාට රට, ජාතිය වෙනුවෙන් බොහෝමත්ම ස්තූතියි. එසේම, රටේ අනෙකුත් ප්‍රශ්ණ ගැනත්, නීතිය සැමට සාධාරණව යෙදවීමට ක්‍රියාකරන ලෙස කාරුණිකව ඉල්ලමු..

:       0       115

amila Thursday, 25 June 2020 04:07 AM

හිසේ ඇම්මට කොට්ට මාරු හරියන්නේ නැහැ හලෝ...

:       40       1

Bamunuarachchi Friday, 26 June 2020 12:58 AM

මාසෙන් මාසෙට මාරුවක් දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31395 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13638 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11021 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1037 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 284 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site