IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


බල්ගේරියාවේ හොරෙන් සිටි 32ක් යළි දිවයිනට

 දීපා අදිකාරි

නීති විරෝධී ලෙස බල්ගේරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයෝ 32 ක්  එරටින් පිටුවහල් කරනු ලැබ එරට විශේෂ ගුවන් යානයකින් අද  (27) මෙරටට ගෙන එනු ලැබූහ.

මිනිස් ජාවාරමිකරුවන්  විසින් ඉතාලි රැගෙන යන බව පවසා  මෙම පිරිස තුර්කියට රැගෙන ගොස් අතරමන්  කර තිබෙන අතර  පසුව ඉතාලි යාමේ අපේක්ෂාවෙන්   බල්ගේරියාවට පැන ගොස් තිබේ.

මොවුන්ගේ ආරක්ෂාවට බල්ගේරියානු  ආගමන විගමන නිලධාරීන් 38 දෙනෙකු  පැමිණි බව ආගමන විගමන ( වීසා සහ ප්‍රත්‍යන්ත) පාලක   ඩබ්ලිව්.එම්.එම්.බී  වීරසේකර මහතා පැවසීය.

ගුවන්තොටුපොළ ප්‍රධාන ආගමන නිලධාරීන් වන ජයන්ත රත්නායක මහතා සහ කේ.ඩී.එස් ශ්‍රියානන්ද මහතා  ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වැඩිදුර විමර්ශන සඳහා රාජ්‍ය බුද්ධි සේවා වෙත බාර දී ඇත. ඉන් අනතුරුව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය.

 



අදහස් (0)

බල්ගේරියාවේ හොරෙන් සිටි 32ක් යළි දිවයිනට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙරළ රකින්න අලුත් වැඩක් අරඹයි
2024 පෙබරවාරි මස 22 2 0

’’වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්’’ සැකසීමට රජය තීරණය කර තිබේ.


මහ මඟදී සිදුවූ ආරවුල මරණයකින් කෙළවර වෙයි
2024 පෙබරවාරි මස 22 642 0

දෙහිවල කඩවත පාර පැරකුම් මාවත හැරෙන හන්දිය අසලදී සුඛෝභෝගි මෝටර් රථයක් පැදවූ කාර්මික ඉංජිනේරුවරයා තිදරු පියකු වූ යතුරුපැදිකරුවෙකු හිතා මතා අනතුරට ලක


ලංකාව -වියට්නාමය අතර කෘෂි ගිවිසුමක්
2024 පෙබරවාරි මස 22 76 0

ශ්‍රී ලංකාව හා වියට්නාම රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.


ගුරුගිඟයට විසඳුම් ඉල්ලා වැලිකන්දේ උද්ඝෝෂණයක්
2024 පෙබරවාරි මස 22 56 0

විද්‍යාලයට පවතින ගුරු හිඟයට වහා විසඳුම් දෙන ලෙසට බල කරමින් වැලිකන්ද ගල්තලාව හරහා අරලගංවිල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය යතුරුපැදි, පාපැදී ,ලි කොට, දමා බි


වරාය වර්ජකයන්ගේ රැකියා අනතුරේ?
2024 පෙබරවාරි මස 22 566 0

වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බව වරාය අධිකා


මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ
2024 පෙබරවාරි මස 22 812 0

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 166 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 230 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 256 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site