IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


බංග්ලාදේශයට ලකුණු 45 ක ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ලකුණු 45 ක පහසු ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය. මෙම ජයත් සමගින් විස්සයි-20 තරගාවලියද 1-1 ක් ලෙසින් සමකිරීමට සංචාරකයෝ සමත් වූහ.  ලකුණු 34 කට කඩුලු 3 ක් ලබාගත් ලසිත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලොව පස්වැනි ක්‍රීඩකයා මෙන්ම දෙවැනි ශ්‍රී ලාංකිකයාද විය. 

බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 176.

ශ්‍රී ලංකාව ඕවර 17.5 කදී සියලු දෙනා දැවී 131 යි.

තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න



අදහස් (2)

බංග්ලාදේශයට ලකුණු 45 ක ජයක්

ගගන Friday, 07 April 2017 03:54 AM

මාලිංග හැට්‍රික් ගත්තට වඩක් නැහැ. මිනිහට පලුයන්න ගහල ලකුණු එක්රැස් කරලා ඉවරයි. ගිය මැච් එකෙත් මේකම වුනා. බැට් කරපු කට්ටිය යන්තන් ගොඩ ගත්තා.

:       0       0

sanjeewa Friday, 07 April 2017 09:36 AM

රටම අනාථ වෙලා තියෙද්දී ක්‍රිකට් විතරක් හොඳ වෙන්න විදිහක් නෑ නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site