IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර

රංජන් කස්තුරි

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මේ වනවිටත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 473 ක් බඳවා ගෙන පුහුණුව ලබා දෙන බවද ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පුහුණු කිරීම සඳහා කළුතර යටදොලවත්ත ප්‍රදේශයේ ආරම්භ කරන බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.



අදහස් (3)

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර

ase Tuesday, 14 August 2018 04:36 AM

මේ අයට වැඩ කරන්න උගන්නන්න, ඔප දුප හොයන්නේ නැතිව

:       98       23

anula Tuesday, 14 August 2018 06:35 AM

සිංහල ජාතිය වඳ කිරීමට නොදී සේවය කරන්න පුංචි පවුල රත්තරන් කියන එක නවත්වන්න සමහර පවුල් එහෙම කලාම හදිසියකින් ළමයෙක් මැරුනොත් ඒ පවුල් අසරණ වෙනවා ඔය පුංචි පවුල් ආකල්පය නිසා.

:       30       81

kalani Tuesday, 14 August 2018 11:09 AM

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් එකතැන රංචු ගැසී සේවය කරන්නේ නැත.විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලදී ඇය තනි වෙනවා. කාන්තාවගේ ගෞරවය ආරක්ෂා වන පරිදි අදහස් පළකිරීම වඩාත් සුදුසුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 992 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site