හිටපු නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වන බව අද(28) පෙරවරුවේ මීගමුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
ඔහු පසුගියදා රජයෙන් ඉවත්වූ අතර ඊට හේතුව පසුව සඳහන් කරන බව දන්වා සිටි අතර මීළඟට ගන්නා දේශපාලන තීන්දු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නම මෙයාගේ වැඩ නිසා සැහෙන්න විනාශ උනා. ප්‍රේමදාස මහත්තය වටේත් මේවගේ කට්ටිය හිටිය උන් තමයි එතුමාගේ චරිතය විනාශ වෙන වැඩ ඔක්කොම කලේ .මේගොල්ලන්ව control කරලා තියා ගන්න පුළුවන් උනොත් ඔබතුමා දිනුම්
ඕක ඉතින් දන්නා දෙයක් නේ
මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නම මෙයාගේ වැඩ නිසා සැහෙන්න විනාශ උනා.
එක වගේ කුරුල්ලෝ වහන්නේ එකට නේද?
යුතුකම ඉෂ්ට කිරීම හොද දෙයක්. ඔහු බේරා ගත් කෙනා ලගට යාම වරදක් නොවේ. කල ගුණ සැලකීම මෙය වේ.
එදා මොහු බේරා ගැනීමට ගිය අය ගැන , හෙලිකොප්ටරයක් කතා කරයි යනුවෙන් රචනාවක් (අංක 1) ලීවොත් , අද මලක් කතා කරයි යනුවෙන් (අංක 2 රචනාව) වේ.
තව ඉන්නවා එළියට යන්න ඕනෑ අය. යන්න නෙමෙයි ඇත්තටම එළියට ඇදල දාන්න ඕනෑ අය. එහෙම කළොත් රටම ගොඩ. හැබැයි අවාසනාවකට එහෙම වෙන්නේ නෑ. සමහරවිට ඡන්දය ඉවර වුණාට පස්සේ ආයෙත් ආණ්ඩුවට එයි. කිසිම ලජ්ජාවක් නැතුව ආණ්ඩුවත් බාර ගනියි. මේවා සංදර්ශන පමණයි................
ගෙදරටම ගිහිල්ලා බේරා ගත්ත එකට කළගුණ සලකන්නේ මෙහෙමයි. කෙසේ වෙතත් ඡන්දදායකයිනි ඔබේ වටිනා ඡන්දය හොරුන්ට සහ කුඩු කාරයන්ට නම් දෙන්න එපා.
මේ මිනිස්සු නිදහසේ එළියෙ ඉඳන් මේ වගේ ප්‍රකාශ කරන්නෙ අපේ පාලකයෝ සහ අපි දීනයන් නිසයි.ජනතා මතයට පයින් ගහල එක්කෙනෙක් ගෙදරටම ගිහින් නීතිය නවනව.ඊළඟට චේතිය රජ්ජුරුවො ඇවිත් ප්‍රධාන සංවිධායක.ඇමතිකම් දෙනවා....
අැයි මෙයා හින්ද මහින්ද මහතාගේ ජීවිතේ විනාශ වුනා කියන්නේ ?මහින්ද මහත්තයා බබෙක්ද?එතකොට දැන් සේරම කරලා තියෙන්නේ ළඟ උන්නු අයද/කුඩු වක්කේ සල්ලි හොර කමක් කලේ පාගා ගැහුවේ මිනි මැරුවේ එහෙම අනික් අය වෙන්න ඇති.රාජපක්ෂලා අති නිර්දෝශීද? එක තමයි මහා ජනතාව හරි පිළිතුරක් දුන්නේ දඩුවම දෙන්න ඕනි කෙනාට
මහින්ද ගෙ පොහොට්ටුවේ අවසානය පෙන්වන තවත් ලකුණක්
චන්දදායක්යිනි කුදුකාරයින්ට මැරයන්ට තක්කඩින්ට ඕනේ චන්දය දෙන්ඩ එපා.
ඉස්සර නම් පුද්ගලයා සිදුවීම් මවනවා, අද සිදුවීම් පුද්ගලයාව මවනවා. මොන විදීයෙන් හරි හම්බ කරපු සල්ලි වලින් දේශපාලනයේ හිනි පෙත්තට නැගපු හැම කෙනෙක්ම ඉණිමගත් එක්කම පෙරළා දාන්න ඕනේ.