(චන්ද්‍රසිරි ගුණසේකර)
දකුණු පළාත් සභාවේ අයවැය අද(12) ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී අමාත්‍යංශ දෙකක පමණ වැය ශීර්ෂ පරාජය කිරීමේ තීරණයක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ගෙන ඇතැයි දැනගන්නට තිබේ.
මේ පිළිබඳව එම මන්ත්‍රී කණ්ඩායම හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ(11) රාත්‍රී පැවැති බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කකුළුවෝ නටයි වතුර පැහෙන තුරා.
ජනපතිතුමනි, ඔබට ඉක්මන් තීරණයක් ගැනීමට මේ සුදුසුම කාලයයි. පක්ෂයේ සිට පක්ෂය විනාශ කරන මොවුන් ගැන තීරණයක් ගැනීමට මෙතරම් කල් ගැනීමෙන් සිදුවනුයේ ඔබගේ පක්ෂය විනාශ වීම පමණි. හෙට ගැන සිතා අදම තීරණයක් ගන්න මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.