( ටී.කේ.ජී.කපිල )
හය වැනි ජගත් පුරවර සමුළුවට සහභාගි වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස අද (08) උදෑසන 7.52 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත් වුහ.
මෙම සංචාරයේ දූත පිරිස ලෙස 15 දෙනෙකු එක්වී සිටින බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය . ඒ අතර අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස , මලික් සමරවික්‍රම සහ රවුෆ් හකීම් යන මහත්වරුද මේ සංචාරයට එක්ව සිටිති
2025 දෙසැම්බර් මස 30
112
0
ප්රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජගත් පුරවර සමුළුවට අගමැති ඇතුළු දූත පිරිස සිංගප්පුරුවට
Keppetipola Sunday, 08 July 2018 06:08 AM
ඔය බොරු සමරුවලින් වැඩක් නැහැ. අර ඔයාගේ යාළුවා හැංගිලා ඉන්න හොර අර්ජුන් ඇලෝසියස්ව හොයා ගෙන එන්න.
RaveendraSunday, 08 July 2018 03:40 PM
නෑ.. නෑ.. දුප්පත් අපේ මුදල් ටික හොඳට පරෙස්සම් ඇති තැනක තියලා උදව් කළාට අර්ජුන ගොයියටයි, එයාගේ ආදරණීය මෑණියන්ටයි ආදරයෙන් සිහිපත් කළා කියලා කියන්නකෝ..? සුත්තර පුංචත් ඇති. මතක ඇතිව කියන්න හොඳේ....
Sinhalaya Sunday, 08 July 2018 06:29 AM
සුබ ගමන්... !!! ආයි එන්නේ නැතිනම් ඒක රටට කරන ලොකු උදව්වක්. මහේන්ද්‍රන් එක්කම ඉන්න.
Kapila Sunday, 08 July 2018 09:57 AM
නැවතත් මේ රටට එන්න නොලැබේවා...! කරපු දේවල් වලට දඬුවම් ලැබේවා !!!
sirimal Sunday, 08 July 2018 11:19 AM
ආපහු එනකොට අර යාලුවත් එක්කරගෙන එනවද?
ජයන්ත Monday, 09 July 2018 03:57 AM
යන ප්ලේන් එක ගිණිඅරන් ඇමතිවරු හැමෝම ගිණිගෙන මැරේවා. අනිත් මගීන්ට කිසි කරදරයක් නොවේවා.