
(නිමල් ජයරත්න)
පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුලුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් එහි සේවකයන් හත් දෙනකු තුවාල පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.
මෙම අනතුර අද අලුයම 4.30 ට පමණ තිබෙන අතර ගෑස් කාන්දුවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලොන්නරුව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd