(තරිඳු ජයවර්ධන)
ගාල්ලේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳව කතා පතුරවන පිරිස් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. ගාල්ල ප්‍රදේශයේ ඇඳිරි නීතිය මේ වනවිට ඉවත් කර ඇති අතර, ප්‍රදේශය සාමකාමී බවද පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් දැනට 5 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
ඉන් දෙදෙනෙකු ගම්වැසියන් වන අතර තිදෙනෙකු පිටින් පහර දීමට පැමිණි අයවේ.
පැරැණි ඡායාරූප සහ ව්‍යාජ තොරතුරු පෙන්වමින් පිරිසක් සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන බව පොලිස් ආරංචි මාර්ග කියයි. එවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද රුවන් මහතා පැවසීය.
ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා 300 කට වැඩි පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් යොදවා තිබේ.
COMMENTS
බහුතරය සිංහල නේ... පිටින් ඇවිත් තියෙන්නේ මුස්ලිම්.... මේ එන්න නාකි ටික මැරිලා ගියාම උපදින සිංහල පරම්පරාවගේ ආරක්ෂාව ගැන සැබෑ පැහැදීමක් තියෙනවා... පාට, පක්ෂ බෙදා ගත්තට සිංහලයා මෝඩයි ....
මේකට කියන්නේ නම් සහජීවනය කියලයි.
සිංහලයාට විනාශය ගෙන දෙන සියල්ලන්ටම සාප වේවා!!!. මේක අරාබිය නොවේ.
මෙහි කියා නැහැ පිටින් පැමිණියේ මුස්ලිම්ද, සිංහලද කියා, අනික් කරුණ දකුණේ ජාතිවාදී දේශපාලකයන් තම වාසියට මෙවැනි දෙවල් කරන්න පුළුවන්... මුදල් ගෙවා හෝ තම නූගත් ජාතිවාදී කුක්කන් ලවා, මෙහි පසු පස සිටිනා කොටස නුදුරු අනාගතයේ දැකගන්න පුළුවන්.... ජාති වාදය, ආගම් වාදය බුදු දහමට අනුකූල නැහැ. මෛත්‍රිය, කරුණාව සියලුම ලොකේ වැසියන්ට සතුන්ට එකම විදියට...
මේ ටික හිතේ තියාගන්න (1)හැම විටම තමන්ගේ තැනකින්ම මිළට ගන්න (2)කිසිම විටක ඉඩම් පිට විකුණන්න එපා එය අපරාධයක්... ඡාති ද්‍රෝහිකමක්... අපි මේ කරුණු ගැන විශේෂ උනන්දුවෙන් කටයුතු කරමු. රාජ්‍ය ආයතන වන පොලිසිය, රේගුව අල්ලසට යටවුනොත් නොයෙක් විනාශකාරි ව්‍යාපාර මගින් ජාතිය විනාශය කරා ගමන් කරනු ඇත. මේ ගැන අපේ නිලධාරි මහත්වරුද වගබලා ගතයුතුය.
සිංහල ජාතියේ අවසානය ලියවෙමින් පවතී. ඇත්ත කතාකලාම ඒක සහජීවනයට බාධාවක්. සිංහලයාට තමයි හැම සහජීවනයක්ම...
ජාතිවාදය පැතිරෙන්න ඉඩ තියන්න එපා. එසේ වූවොත්, බොහෝ කලක් අහිංසක ජනතාවට නැවත වරක් දුක් විඳින්න වෙනවා. රටේ ආර්ථිකය පස්සට යනවා.
මේ ප්‍රදේශයේ මුස්ලිම් පවුල් කීපයයි හිටියේ. ඒත් පහුගිය අවුරුදු 15 ක විතර කාලයකදී සීඝ්‍රයෙන් බෝවුනා. දැන් හයිරං පාන්න පටන් අරගෙන. කොහොම වුණත් තවම එයාලගේ නම් පාරවල් වලට, හම්වලට දාන්න බැරිවෙලා තියනවා. ලඟදිම ඒකත් කරාවි.
ආණ්ඩුවේ පැවැත්මට ඔවුන් ජාතිවාදය අවුස්සා සිංහලයා මර්දනය කරයි.
සෑම නගරයකම සිංහල රෙදිපිළි සහ ගොඩනැගිලි විකිනීමේ ව්‍යාපාර ඉදිකළ යුතුයි.මෙය රටේ මහා පරිමාන සිංහල ව්‍යාපාරිකයින්ගෙන් කරන ඉල්ලිමක්......අපි ජාතිවාදය හෙලා දකිමු.
සිංහලයාට, බෞද්ධයාට තම රට වෙනුවෙන් සටන් කල යුතු කාලය පැමිණ ඇත.