ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබේ.
කුසල් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිලට ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටු අනුමැතිය හිමිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද අපේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරඟාවලි මැදදී මෙහෙම වෙන්නේ... ලඟකදී ඉඳන් දිගටම? 2015 ලෝක කුසලානේදී කීප දෙනෙක්ම අබාධ වුණා... දැන් මේ සැරෙත්.... පුදුම අපල කාලයක් !
ප්‍රථමයෙන් කායික හා මානසික වර්ධනය ඇති කරන්න නිසි පුහුණුවක් ලබා දියයුතුයි. ශාරීරික ව්‍යායාම්වල අඩුපාඩුවක් ඇතිබව නම් හොඳටම පෙනෙනවා ක්‍රීඩාකරන විලාසය දිහා බැලුවහම නම්...
රට ගියාම කට පරිස්සම් නෑ.. දකින දකින දේ කනවනේ... පේනවා නේද ඉන්නහැටි ?
කුසල් ජනිත් කලින්ම ගිහින් ගේට්ටුව අරින නිසා මැද පෙළට දැම්මා. ඒකටත් ෆිට් නැහැ වගේ... සුව වෙලා, දුර්වලකම් හදාගෙන, දක්ෂතාවයන් වර්ධනය කරගෙන ආපහු එන්න. සිලෙක්ටර්ස්ලගේ සපෝට් එක විතරක් තිබුනට මදි.
අපේ අයගේ ශාරීරික සුවතාවය ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා වගේ පේන්නේ....