බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කලු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි.
කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd