IMG-LOGO

‘කාදිනල්තුමා සම්බන්ධව ඇමැති මංගලගේ ප්‍රකාශය ආණ්ඩුවේ ස්ථාවරයද රටට හෙළි කරන්න ‘

( නිමල කොඩිතුවක්කු)

මංගල සමරවීර මහතා කාදිනල්තුමා සම්බන්ධයෙන්  සිදුකර ඇති ප‍්‍රකාශය ආණ්ඩුවේ ස්ථාවරයද යන්න පිළිබඳ වහාම රටට හෙළි කළ යුතු බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(26)  කොළඹදි පැවැසීය.

ජනාදිපතිවරයා රටේ නොමැති අවස්තාවක අග‍්‍රාමාත්‍යවරයා මේ සම්බන්දයෙන් වහාම ප‍්‍රකාශයක් සිදුකල යුතුව ඇතැයිද ඔහු සදහන් කළේය.

විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ආගමික නායකයෙකු නිර්දය ලෙස විවේචනය  කිරිම සම්පූර්ණ වැරදියි ක්‍රියාවක් බවත් එය තමන් සම්පූර්ණයෙන්ම හෙලා දකින බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 (ඡායාරූප- ලහිරු හර්ෂණ )



අදහස් (12)

‘කාදිනල්තුමා සම්බන්ධව ඇමැති මංගලගේ ප්‍රකාශය ආණ්ඩුවේ ස්ථාවරයද රටට හෙළි කරන්න ‘

දේවානන්ද Wednesday, 26 September 2018 11:19 AM

අපිත් ඉගෙනගමු බොර දියේ මාළු බාන්න.

:       844       983

ජනක Wednesday, 26 September 2018 11:23 AM

මේකයි එහෙනම් මේ මානව හිම්කම් කථාවෙ තිරය පිටුපස කතාව... මංගල ඇමැති ඔහුගේ මතය ප්‍රකාශ කිරීම මෙතුමට පේන්නේ විවේචන වගේ... මත ප්‍රකාශ හොඳයි. මෙතුමගේ කාලෙ වැලිවේරියේ පල්ලියේ කරපුදේට වඩා...

:       409       831

Hafeel Wednesday, 26 September 2018 11:41 AM

මහානායක ස්වාමින් වහන්සේලාගේ විරෝධතාව නොතකා දළදා මාලිගාව ඉදිරිපිට කාර් රේස් පැදවීම, පහුගිය ජනාධිපතිවරණ සමයේ රතන හාමුදුරුවන්ට අපහාස වෙන අන්දමින් උද්ඝෝෂණය කිරීම... මේවා අමතකද? තමන් කරනකොට හරි. අනුන් කරනකොට තමයි වැරදි. දෙගොල්ලන්ම එකයි.

:       190       673

CHGWednesday, 26 September 2018 01:03 PM

මෙතුමාට කොහොමත් අමතක වෙන ලෙඩක් තියෙන බව දන්නැද්ද?

:       109       229

Chandima Wednesday, 26 September 2018 12:42 PM

කොහොම වුණත් බෞද්ධයෙක් විදියට මටනම් කාදිනල්තුමා ගැන තියෙන්නේ විශාල ගෞරවයක්... උන්වහන්සේ යමක් කිව්වා නම් එ්ක හරි කියලයි අපිට පේන්නේ...

:       350       564

ranavi Wednesday, 26 September 2018 01:03 PM

කුඩු එතනෝල් දෙන්න දෙපැත්තේ අබා කොස්තා පියතුමා ගැනත් ඔය ගමන්ම කියලා දැම්මනම් හරිනේ.... මුළු මීගමුවම දන්නවා අබා කොස්තා පියතුමාගේ ඝාතකයෝ කවුද කියලා. එහෙත් අද ඔය ලස්සනට මාධ්‍ය සාකච්ඡා තියන්න රට අන්දලා...

:       47       518

සතයපාල Wednesday, 26 September 2018 01:10 PM

මහනායක ස්වාමින්වහන්සේලා වගේද කාදිනල්තුමා ඒක තේරුම් අරගන්න එපායැ අපේ හාමුදුරුවනේ !!!

:       184       236

kekula Wednesday, 26 September 2018 01:17 PM

සමහර නායක හිමිවරුන්ට වඩා කාදිනල්තුමා හරි... අදහස් කෙලින්ම කියනවා.

:       305       384

Ranga Wednesday, 26 September 2018 01:19 PM

මෙතුමා අහල තියෙන දේ කිසිම වැරැද්දක් නැත.. මෙතුමා එම ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ ආණ්ඩුවටත් මොලේ අමාරුවක් තියෙනව ද නැද්ද කියලයි... ආණ්ඩුවට තියෙන්නේ නැත්තන් 'නෑ' කියන්න විතරයි. එතකොට ඩොලර් එකේ අඩු වැඩිවීමටත් ආණ්ඩුවට උත්තරයක් ලැබෙනවා...

:       101       199

erdi Wednesday, 26 September 2018 01:21 PM

හිටපු ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඔය දෙපැත්තේ ඉන්න දෙන්නට අහුවෙන්න එපා.. එයාලා හදන්නේ ඔබතුමා මගින් රටට හොඳ මුණු පෙන්නන්න. ඔය මිනිස්සුන්ට කතෝලික හෝ ක්‍රිස්තියානි ආගමට සත පහක වැඩක් නැති දුරාචාරයම පමණක් ජීවිකාව කරගත්තත් අබා කොස්තා පියනම ඝාතනය මත්ද්‍රව්‍ය සහ වෙනත් අකටයුතුකම් රාශියකට කෙනෙක් සම්බන්දයි. අනෙකා එතනෝල් බෙදාහරින්නෙක්... රටේ මිනිස්සුන්ට සැබෑ ආදරයක් තිබේ නම් ඔය විෂබීජ නසන්න...

:       1       350

ලුම්බිණි Thursday, 27 September 2018 02:51 AM

ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ආගමික නායකයෙකු නිර්දය ලෙස විවේචනය කිරිම සම්පූර්ණ වැරදියි ක්‍රියාවක්ද?

:       29       0

Reality Check Thursday, 27 September 2018 03:16 AM

රැවටෙන්න එපා... මෙයා දක්ෂ නළුවෙක් !

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 916 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1313 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site