(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලුණු සංස්ථාවේ කළමනාකාරවරයකුගේ දියණියක් (25) තවත් දෙදෙනකු සමග සුඛෝපභෝගී මෝටර් රියකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200ක් රැගෙන යද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තලාහේන පරාක්‍රම මාවතේ දී මොවුන් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් ගමන් කරමින් සිටි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද්දට ලුණු දාන්න ගෙදෙර ගෙනියන්න ඇති.
සතොසෙන් අරන් යන ගමන්ද