IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උතුරේ දූෂිත ඇමතිවරුන් දෙදෙනාට වැඩ වරදින ලකුණු

සිරාජ් හසීම්

දූෂණ චෝදනා එල්ල වී සිටින උතුරු පළාත් අමාත්‍යවරුන් සැබෑ වැරදිකරුවන් නම් ඔවුනට ඉන් ගැලවීමට ඉඩ නොතබන බවත් ඔවුන් සම්බන්ධයෙන් විවිධ කෝණයන්ගෙන් සොයාබලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

දූෂණ අක්‍රමිකතා සහ අනිසි ලෙස බලතල හසුරවා අකටයුතුකම් කර ඇති බව කියන උතුරු පළාත් අධ්‍යාපන සහ කෘෂිකර්ම  අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් මහ ඇමතිවරයා මේ බව කීය.

“විමර්ශන වාර්තාව ලැබී තිබෙනවා.අනික් සියළුම මන්ත්‍රීවරුන්ටත් එම වාර්තාවේ පිටපත් ලබාදුන්නා.එම වාර්තාවේ සදහන් කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අමාත්‍යවරුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් දක්වන කරුණු වලට කන්දෙන්නත් සිදුවෙනවා. ලබන 14 වැනි දා ඒ සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගතයුතුද යන්න තීරණය වනු ඇත“
“13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව පළාත් සභා අමාත්‍යවරුන්ට සහ පළාත් සභාවට ඇති බලතල ගැන අවබෝධ කරගත යුතුයි.වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි



අදහස් (0)

උතුරේ දූෂිත ඇමතිවරුන් දෙදෙනාට වැඩ වරදින ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site