බිමල් ශ්‍යාමන් ජයසිංහ
ව්‍යාජ බලපත්‍රයක් මගින් අලියකු ළඟතබා ගත් බව කියන අලි රොෂාන් නැමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අලියා පින්නවල අලි අනාතාගාරයට බාර දී තිබේ.
සැකකාර අලි රොෂාන් නැමැත්තා අද (7) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත අය කවරදාවකවත් දූෂණයෙන් තොර ජීවිතයක් ගැන හිතන්නේ නැහැ. පහුගිය කාලේ දිගටම කරගෙන ගිය පුරුද්ද නවත් වන්නේත් නැහැ. කූඩෑල්ලා කෝට්ටේ උඩ තියන්න බැහැනේ...