පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අද (09) උදෑසන බැඳුම්කර කොමිසම හමුවට පැමිණියේය.
එම කොමිසම ඊයේ (08) දිනයේදී අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් පැය 08ක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ඇහෙනවද නැත්නම් අපි ඇන්දෙනවද කියලා හිතා ගන්න අමාරුයි. මෙයද රටේ සිදුවුන විශාලතම සොරකමක් නිසා රටවැසියන් පක්ෂ භේදයකින් තොරව මෙදෙස බලාසිටින බව කවුරුත් දැනගත්තොත් හොඳයි. බන්ධනාගාරය කෙසේ වෙතත් බන්ධනාගාර රෝහල නම් ලොකු කරන්න වෙයි වගේ...
දැන් අපිට මේ බැඳුම්කර නිව්ස් එක අහලා ඇති වෙලා. දැන් රවී මේකේ නෑනේ... ඇලෝයි හැමදාම එනවා යනවා. දැන් ඕවා කිසිම ගාණක් නැහැ. මිලියන 600 සිල්රෙදි බෙදලා හිරේ ගියානම් බිලියන් ගණන් පාඩුකළ අයට මොකද කරන්නේ?