1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ලංකාවේ දැවැන්ත ආයෝජනයකට කොරියාව සුදානම්, ලංකාවෙන් කොළ එළියක් තවම නෑ නවීන කර්මාන්ත ශාලා 19ක් සහ රැකියා අවස්ථා 30,000කට වඩා ලබා දීමට කොරියානු ආපදා සහන සේවා පදනම මේ ව්ව්න විට සුදානම් වෙයි.ලෝකයේ කොහේවත් නැති නවීන තාක්ෂණයෙන් යුත් මෙම කර්මාන්ත ශාලාවලින් නිපදවෙන භාණ්.. 01 May 2023
Y AB · 1 hour ago එදා පවුල් පාලනය / පවුල් දේශපාලනය ඉහලින්ම වර්නනකරමින් ඔවුන් සමග එක්වසිටි පුද්ගලයන් වර්තමනයේ පවුල් පාලනය විවේචනය කිරීම සහ එම නායකයන් විවේචනය කිරීම අවස්ථාවාදී කුහක කමකි. දේශපාලනයේදී සතුරන් හෝ මිතුරන් නොමැති බව අවස්ත්වාදී ප්‍රතිපත්තියක් නොමැති දේශපාලකයන් යෙදුමකි/ කියමනකි. එදා පවුල් පාලනය / පවුල් දේශපාලනය සමග සිට අද බලය සහ තනතුරු වෙනුවෙන් එම දේශපාලනය විවෙච්නය කිරීමම ඔබගේ මතය සහ ඔබලා වරතමනයේ දේශපාලනයේ අසරනවිම සහ ඔබලාගේ දේශපාලනය තත්වය ඔබ විසින්ම තහවුරු කිරීමකි. මෙවැනි දේශපාලකයන් කෙසේ විස්වාස කරමුද? දේශපාලන රගපෑම් මේවනවිට පුරවැසියන් ප්‍රතික්ෂේප කර තිබේ. Reply 0
Y AB · 1 hour ago ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත සකජ්ජාවක් සදහා සහබාගි කරවා ගන්න Reply 0
Y Perera · 1 hour ago රටක් විනාශ කරලා හොර තක්කඩි රාජපක්ෂලාට මොකද තවමත් ගරු නම්බු දීලා "රාජපක්ෂවරුන්" කියන්නේ??? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා පවුල් පාලනය / පවුල් දේශපාලනය ඉහලින්ම වර්නනකරමින් ඔවුන් සමග එක්වසිටි පුද්ගලයන් වර්තමනයේ පවුල් පාලනය විවේචනය කිරීම සහ එම නායකයන් විවේචනය කිරීම අවස්ථාවාදී කුහක කමකි. දේශපාලනයේදී සතුරන් හෝ මිතුරන් නොමැති බව අවස්ත්වාදී ප්‍රතිපත්තියක් නොමැති දේශපාලකයන් යෙදුමකි/ කියමනකි. එදා පවුල් පාලනය / පවුල් දේශපාලනය සමග සිට අද බලය සහ තනතුරු වෙනුවෙන් එම දේශපාලනය විවෙච්නය කිරීමම ඔබගේ මතය සහ ඔබලා වරතමනයේ දේශපාලනයේ අසරනවිම සහ ඔබලාගේ දේශපාලනය තත්වය ඔබ විසින්ම තහවුරු කිරීමකි. මෙවැනි දේශපාලකයන් කෙසේ විස්වාස කරමුද? දේශපාලන රගපෑම් මේවනවිට පුරවැසියන් ප්‍රතික්ෂේප කර තිබේ.
ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත සකජ්ජාවක් සදහා සහබාගි කරවා ගන්න
රටක් විනාශ කරලා හොර තක්කඩි රාජපක්ෂලාට මොකද තවමත් ගරු නම්බු දීලා "රාජපක්ෂවරුන්" කියන්නේ???