1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ලංකාවේ දැවැන්ත ආයෝජනයකට කොරියාව සුදානම්, ලංකාවෙන් කොළ එළියක් තවම නෑ නවීන කර්මාන්ත ශාලා 19ක් සහ රැකියා අවස්ථා 30,000කට වඩා ලබා දීමට කොරියානු ආපදා සහන සේවා පදනම මේ ව්ව්න විට සුදානම් වෙයි.ලෝකයේ කොහේවත් නැති නවීන තාක්ෂණයෙන් යුත් මෙම කර්මාන්ත ශාලාවලින් නිපදවෙන භාණ්.. 01 May 2023
Y AB · 1 hour ago ආණ්ඩුවේ ආයතනයක් ඇතුලේ කරන්න බැහැ කිවු ගොඩක් දේවල් අඩුවසයෙන් සිදුවීමට සහ නොකිරීමට හේතුව ඒ සදහා අවංක කැපවීමෙන් ක්‍රියාකරන පුද්ගලයන් නොමැතිවීම සහ වෙනසක් කිරීමට ඉදිරිපත් නොවීම සහ ඒ පිළිබද රාජ්‍ය තන්ත්‍රයේ ඍජු මැදිහත්වීම් නොමැති නිසාවෙනි. ලංකාවේ සියලු රජය ආයතන computerized කලයුතුවේ. ලංකාවේ කාන්තාවන් බලගැන්විය යුතුවනුයේ ප්‍රදේශය මට්ටමින් බව දේශපාලකයන් කියා සිටියද ඔවුන්ට ඒ සදහා අවස්ථවන් නොලැබේ. නමුත් කාන්තාවන් බලගැන්වීම සිදුලකලයුතුවනුයේ රාජ්‍ය තන්ට්‍රයේ ඉහල තලයේය. එවිට ප්‍රදේශය කාන්තාවන් සමාජ සේවය හෝ දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත් වීම සිදුවනු ඇත. කාන්තාවන් බලගැන්වීම system change හි සැලකියයුතු, සිදුවිය යුතු කොටසක් විය යුතුවේ. Reply 0
Y sunil · 1 hour ago නිවේදිකාව කකුල කරේ තියාගෙන ඉන්නේ. ආරාධිත කාන්තාව බොහොම ලස්සනට ඉන්නවා. අනෙක් අයට ගෞරවයක් ඇතිවන විදිහට ඉන්න පුරුදු උනානම් හොදයි නේද Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ ආයතනයක් ඇතුලේ කරන්න බැහැ කිවු ගොඩක් දේවල් අඩුවසයෙන් සිදුවීමට සහ නොකිරීමට හේතුව ඒ සදහා අවංක කැපවීමෙන් ක්‍රියාකරන පුද්ගලයන් නොමැතිවීම සහ වෙනසක් කිරීමට ඉදිරිපත් නොවීම සහ ඒ පිළිබද රාජ්‍ය තන්ත්‍රයේ ඍජු මැදිහත්වීම් නොමැති නිසාවෙනි. ලංකාවේ සියලු රජය ආයතන computerized කලයුතුවේ. ලංකාවේ කාන්තාවන් බලගැන්විය යුතුවනුයේ ප්‍රදේශය මට්ටමින් බව දේශපාලකයන් කියා සිටියද ඔවුන්ට ඒ සදහා අවස්ථවන් නොලැබේ. නමුත් කාන්තාවන් බලගැන්වීම සිදුලකලයුතුවනුයේ රාජ්‍ය තන්ට්‍රයේ ඉහල තලයේය. එවිට ප්‍රදේශය කාන්තාවන් සමාජ සේවය හෝ දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත් වීම සිදුවනු ඇත. කාන්තාවන් බලගැන්වීම system change හි සැලකියයුතු, සිදුවිය යුතු කොටසක් විය යුතුවේ.
නිවේදිකාව කකුල කරේ තියාගෙන ඉන්නේ. ආරාධිත කාන්තාව බොහොම ලස්සනට ඉන්නවා. අනෙක් අයට ගෞරවයක් ඇතිවන විදිහට ඉන්න පුරුදු උනානම් හොදයි නේද