ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
Lankadeepa Online Rathu Katta with Ashanthi Warunasuriya / Prof. G.L. Peiris
ganegoda Friday, 23 September 2022 09:08 AM
රටක් විනාශ කරල තමන්ගෙ බඩ වඩාගත්ත හොරු රැලක නායක ජී. එල්. පීරිස් සමග රට ගැන සාකච්චා කිරීම "හොරාගෙ අම්මගෙන් පේන අහනව" වගෙයි !
ab Sunday, 25 September 2022 08:02 AM
Prof. G.L. Peiris දසක 3කට අදික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විවිද ආණ්ඩු තුල බලවත් ඇමති තනතුරු දරනලද දේශපාලකයෙකි. ඔහුට එම වසර 30කට අදික කාලයක් රටට යම් සේවයක් කිරීමට නොහැකිවුයෙන් ඔහුට කල රට වෙනුවෙන් මේ අවස්ථවේ යමක් කිරීමට අවශ්‍ය නම් කලයුතු හොදම සහ සුදුසුම් නම් අලුත් පරපුරකට රටේ දේශපාලනය ඉදිරියට ගෙන යාමට අවස්ථව ලබාදී දේශපාලනයෙන් ගවුරවනිය ලෙස ඉවත්වීම වේ.