දස්කොන් සකිසඳ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමයේ සුඛප්‍රහර්ෂය මෙන්ම අයථාර්ථවත් බව මොනවට පැහැදිලි කරයි. 25 February 2025
රුවක් ඇදෙනවා මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ මානවබන්ධුත්වය සහ ප්‍රේමයේ අයථාර්ථවත් බව විශද කරයි. 18 February 2025
මා සඳට කැමති බව දැනගෙන සුකීර්තිමත් ගේයපද රචක මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි. 11 February 2025
මලකින් මලකට දයානන්ද ගුණවර්ධනයන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනයෙන් ද සෝමදාස ඇල්විටිගලයන්ගේ ස්වර මාලාවෙන් ද යුතු මෙි ගීමිණ මානව ප්‍රේමයේ අඳුරු දසාවක් සුවිශද කරයි. 04 February 2025
මිනින්දෝරු කන්තෝරුවෙි රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උතරීතරත්වය පමණක් නොව එහි ඇති අධ්‍යාත්මික බැඳීම ද සුවිශද කරයි. 28 January 2025
පාළු අඳුරු නිල් අහස මමයි මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් සුපෝෂිත වදන්වැළින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය ඇති සැටියෙන් සුවිශද කරයි. 21 January 2025
මගේ බිසව්නේ අසාපන් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කුටුම්බ ජීවිතයේ සෝතැවුල් ඇසුරෙන් කරුණරසය දනවයි. 14 January 2025
අඳුර අඳුර මගේ රෝහණ මද්දුමරාලයන්ගේ ගේයපද සරණියෙන් ද ප්‍රියා සූරියසේනයන්ගේ හඬ සහ නද සරණියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්රලම්භ ශෘංගාරය දනවයි. 07 January 2025
වීදි කොනේ මාවත අද්දර ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි. 31 December 2024
සිහින නෙළුම් මල ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි. 24 December 2024
රෑ පැල් රකින අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ නෑනා මස්සිනා දෙදෙනකුගේ පෙම්පලහිලව්වකි. 17 December 2024
ගමන නොනිමෙයි ලෝකයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ ජීවිතය පිළිබඳ කරුණරසය මුසුවූ දාර්ශනික කවිතාවක් පළ කරයි. 10 December 2024
තිරය ඇරෙනවා බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන්තරවල ජීවත් වන ගැමි සුවඳ නොහඳුනන දරුවන්ගේ ජීවිතයේ ව්‍යාජ ස්වරූපය මොනවට පැහැදිලි කරයි. 03 December 2024
සෙනෙහස ඉල්ලා ලියතඹරා අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙයි. 26 November 2024
සංහිඳේ දෙවියන්ගේ පාමුල සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හද ප්‍රකම්පනය කරයි. 19 November 2024
පිළිම නෙළා නැති මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි. 12 November 2024
මිහිරැති වසන්ත කාලේ සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය දනවයි. 05 November 2024
රෑ වැඩ මුරය බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම් වූ මෙි ගීමිණ අප හද තුළ මානවබන්ධුත්වයෙන් පිරි කරුණරසය දල්වයි. 29 October 2024
අඳුරු කුටිය තුළ ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැති මහ කාව්‍යයේ අනුවර්තිත වදන්වැළකි. 22 October 2024
මගේ සිහිනය මට දකින්න මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙිගීමිණ ශෘංගාරරසය දනවයි. 15 October 2024
කරදිය ගැඹරේ ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද එඩ්වඩ් ජයකොඩියන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ පියකුගේ දාරක ප්‍රේමය ඔස්සේ විශ්වීය මිනිසකු ගොඩනැංවීමට යත්න දරයි. 08 October 2024
තුන් හෙළේ කැලෑ තුළ මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද නන්දා මාලිනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද විභූෂිත මෙි ගීමිණ රට හැර යන ශ්‍රමිකයන් පිළිබඳ විරෝධාකල්පය දනවයි. 01 October 2024
අපි කවුරු ද මෙි ගීතයේ ගේයපද,ගායනය හා සංගීතය යන ත්‍රිත්වය ම සැපයූවෝ නොබෝදා අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගායක සේනක බටගොඩයෝ ය. 24 September 2024
සඳ වික්කා ඊයේ රෑ මෙි සුදුර්ලභ ගීමිණ රචනා කරන්නී පද්මා ජයසිංහ නම් අප්‍රකට ගේයපද රචකාවියක වන්නීය.සුගායනය කළෝ නව පරපුරේ තරු ගායක තරංග සම්පත් තරුණයෝ ය. 17 September 2024
හන්තාන අඩවියේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද මර්වින් පෙරේරාණන්ගේ මියුරු මියැසියෙන් ද යුතු මෙි ගීමිණ වත්මන් සරසවි විද්‍යාර්ථින්ගේ ජීවන ඛෙිදවාචකය සුවිශද කරයි.එබැවින් මෙය කරුණරසය දනවයි. 10 September 2024
නෙළන්නට ගිහින් පලවැල අප්‍රකට ගේයපද රචක සිරිසේන මුදියන්නේගම විසින් විරචිත සුප්‍රකට ජනකාන්ත ගායක රූකාන්ත ගුණතිලකයන්ගේ සුගායනයෙන් ද ස්වරසංයෝජනයෙන් ද මනරම් වූ මෙි ගීමිණ පීඩිත පන්තියේ ජනයාගේ කටුක ජීවන යථාර්ථය මොනවට පැහැදිලි කරයි. 03 September 2024
යදමින් බැඳ විලංගු ලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනියන්ගේ සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරරචනයෙන් ද යුතු මෙි විරෝධාකල්ප ගීමිණ සමාජ ප්රගමනය වෙනුවෙන් දූෂිත පාලන යන්ත්‍රය පෙරළා දැමීමට අරගල කළ තරුණ නැගීටීම සිහිපත් කරයි. 27 August 2024
චන්දකින්නර ජාතකේ උබේනන්ද දිසානායකයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද කරුණාරත්න දිවුල්ගනේයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරසංරචනයෙන් ද සුසැදි මෙිගීමිණ ශ්‍රාවක සන්තානය තුළ කරුණ රසය ජනිත කරයි. 20 August 2024
මගේ දුවෙි නුඹ අවදියෙන් නම් සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ දාරක ප්‍රේමයත් පිය සෙනෙහසත් මානවබන්ධුත්වයත් සුවිශද කරයි. 13 August 2024
සරසවියෙදි හෙට විතරයි අප්‍රකට ගේයපද රචක සිරිසමන් විජේතුංගයන්ගේ සුප්‍රකට පද සංකල්පනාවෙන් ද සුකීර්තිමත් ගාන්ධර්ව ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ සුගායනයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප්රලම්භශෘංගාරරස දනවයි. 06 August 2024
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි... 27 June 2026