IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


මිහිකත අහසේ සිට

ගුවන් ඡායාරූප ශිල්පියකු වන යාන් ආතර් බර්ට්ලන්ඞ් පස් වරක් ගුවන් චාරිකාවක යෙදෙමින් පොළොවේ අපූරු දර්ශන කැමරාවට නැගීය. වෙනස් වන මිහිතලයේ කතාව ඔහුගේ පින්තූරවලින් කියැවේ. 1. ආර්ජන්ටිනා ගව පට්ටියක් 2. දකුණ අපි‍්‍රකාවේ ගල් අඟුරු ආකරයක් 3. ඊශ‍්‍රායෙලයේ ෂා කිබුට්ස් 4. ප‍්‍රංශයේ වර්දාන්හි හමුදා සොහොන් බිම 5. කෝපන්හේගන් ප‍්‍රත්‍යන්තය 6. බොට්ස්ටානාවේ අලි ඇත්තු 7. ඊජිප්තුවේ ෂාලි නටබුන් 8. ස්විට්සර්ලන්තය 9. ස්වීඩනයේ ගල්හෝමන් 10. ඇමෙරිකාවේ ඩෙන්වර් 11.  ඕස්ටේ‍්‍රලියාවේ පේ‍්‍රසර් වැලිකඳු 12. බ‍්‍රසිලයේ ඇමේසන් ගඟ 13. පීරු රාජ්‍යයේ මැචූ පීචූ 14. ක්‍රොඒෂියාවේ ඩුබ්රෝව්නික් නගරය 15. ටැස්මේනියාව,  ඕස්ටේ‍්‍රලියාව 16. ජපානයේ හෂීටා දූපත 17. ස්වීඩනයේ ස්ටොක්හෝම් 18. ඊජිප්තුවේ මිට් ගාම්ර් ඩෙල්ටාවේ පරෙවි කූඩු 19. ඉන්දියාවේ බරණැස 20. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අධිවේගි මාර්ග 21. පැරිසියේ ලූව් නා ලයි දලා සිටා ප‍්‍රංශය  



අදහස් (0)

මිහිකත අහසේ සිට

ඞබ්ලිව් ඒ තිලක් Monday, 20 February 2012 02:24 PM

ලංකාව දුටුවෙ නැතිද

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක
2024 මැයි මස 20 125 0

රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය


රේගුවේ ආදායම් අවභාවිතාව
2024 මැයි මස 20 356 0

ශ්‍රී ලංකා රේගුව රටට ආදායම් ගෙන එන ප්‍රධානම රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ වර්ෂය ආරම්භයේදී ප්‍රකාශ කර තිබුණේ


නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 417 1

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 206 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


දුයිෂෙන් අල්තීනායි අපේ කරළියට ඇවිත්
2024 මැයි මස 17 479 0

‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදව


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි
2024 මැයි මස 17 1075 0

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2381 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site