Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 26 වන ඉරිදා
නිත්‍යා Saturday, 12 January 2013 03:18 PM
ජනතාව දැනුවත් කරන එක වැදගත්. ස්තූතියි (ස)
Reply : 0 2
ශාන්ති Saturday, 17 September 2011 11:25 AM
ඔබ ඉදිරිපත් කළ විස්තර බොහෝ වැදගත්. විශ්වාසවන්තව දඹදිව වන්දනා කිරීමට එය ප්‍රයොජනවත් වේවි
Reply : 0 0
ජයතිස්ස Sunday, 11 September 2011 12:46 PM
මේ ආටිකල් එකනම් පාඨකයා අන්දවීමයි. දඹදිව "හොර" නඩයකට දවෙනි නෑ. හෙඩ්ලයින් එකේ කියන්නේ.. දඹදිව වන්දනාකරන්න යන පිලිවෙල කියනවා කියලා. ඒත් විස්තරේ තියෙන්නේ, විවිධ ගැටලු ගන කියලා. කො කොහොම ද යන්නේ කියලා නැනේ? සමහර සංවිධායකවරුයි, සමහර ලේඛකයොයි දෙකම එකයි. පුලුවන්නම්, යන විදිය, රෙකමදාරු කළ හැකි ආයතන වගේ ඒවායි මිනිස්සුන්ට වැදගත්. මේවා ඕපදූපනෙ?
Reply : 0 4
දේවප්‍රිය Sunday, 11 September 2011 03:12 PM
ඉතා අපූරුයි ඔබ කළේ අවශ්‍ය කටයුත්තක් .
Reply : 0 0
මල්ලිකා Sunday, 11 September 2011 04:11 PM
හරියටම හොඳ අය හඳුනාගන්නේ කොහොමද?
Reply : 0 0
සුමිත් ගම්ලත් Monday, 12 September 2011 11:15 AM
මේ විස්තර ටික හරිම වටිනවා ඒත් විශ්වාසවන්තව ගමන ගිහින් එන්න හැකි මොන සංවිධායකයින් එක්කද
Reply : 0 0