IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පදවන්නෙකු නැති යතුරු පැදියක්

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක්  බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.

මෙම  යතුරුපැදිය ධාවන පථයක් වටා වේගවත්ව ධාවනය කිරීම,  තිරිංග භාවිතය හා නවතා තැබීම සිදුවන්නේ  කිසිවෙකුගේ මැදිහත්වීමෙන් තොරව  මෘදු කාංගයක් මඟිනි.  

පදවන්නෙකු රහිතව ස්වයංක්‍රීයව මෙය පණගැන්විය හැකි අතර කැමති ඕනෑම දිශාවකට හරවා උපරිම වේගයකින් ධාවනය කර හැක.

පර්යේෂකයන් මේ වන විටත් තාක්ෂණික නිපැයුම  සඳහා පැය සිය ගණනක් වැය කර ඇත.

මේ සඳහා භාවිතා කරන තාක්ෂණික මෙවලම් පිළිබඳ අනාවරණය කර නොමැති නමුත්  චලන සංවේදී කැමරා, ඒඅයි තාක්ෂණය යොදා ගනු ඇත.

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම නිෂ්පාදනය ඉදිරියේදී  වඩා ආරක්ෂිත යතුරුපැදියක් ලෙස පාරිභෝගිකයාට  ලබා දීමට බී එම් ඩබ්ලිව් ආයතනයේ අපේක්ෂාවයි.

ඩේලි මේල් අනුග්‍රහයෙනි

වීඩයෝව සඳහා පහත සම්බන්ධතාවයට පිවිසෙන්න

https://www.dailymail.co.uk/sciencetech/article-6164403/BMW-unveils-new-smart-motorcycle-drive-itself.html

 

-209

 

 

 

 

 

 

 



අදහස් (3)

පදවන්නෙකු නැති යතුරු පැදියක්

Bamunuarachchi Tuesday, 25 September 2018 02:59 AM

පදවන්නෙකු නැති ත්‍රීවීලර් එකක් තමයි මෙරටට ඉතාම අවශ්‍ය

:       0       117

lalith Wednesday, 26 September 2018 04:25 PM

ඔන්න අටගහන්න මහන්සි නොවී බලපත්‍රය ගන්න කාලේ එනවා. ඒ බයිසිකලේ ඉබේම අට ගහනවා.

:       0       6

jayath Thursday, 04 October 2018 06:44 AM

අයියෝ මෙහෙ ඉන්න යතුරු පැදි කාරයෝනම් හුඟකට ඔලුව නැහැ කඳ විතරයි හැබැයි මෙයාල හුඟ දෙනෙක් යතුරු පැදි යෙන් ගමන ගිහින් ගෙදරේ එන්නේ හර්ස් එකෙන් !

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site