IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හෙදිය දරුවාගේ තුවාලයක් නැති ඇඟිල්ලට බෙහෙත් දාලා

(චාමිනි වික්‍රමසිංහ)
සබරගමුව පළාතේ රජයේ රෝහලකි. දෙහැවිරිදි දරුවකු සිය පියා සමඟ රෝහලට ගියේ ඇඟිල්ලේ වූ තුවාලයකට බෙහෙත් දමා ගැනීමටය.


දරුවා තුවාලයට බෙහෙත් දමන විට සිනාමුසු මුහුණින් සිටියේය.


තුවාලයට බෙහෙත් දැමූ හෙදිය ද පැවැසුවේ “අනේ, මේ බබා හරි හොඳයි. පොඞ්ඩක්වත් ඇඬුවේ නෑ” කියාය.


නිවසට පැමිණි විට දරුවාගේ තුවාලය ඒ ආකාරයෙන්ම තිබෙනු දැක මව්පියෝ විශ්මිත වූහ.


හෙදිය බෙහෙත් දමා ඇත්තේ වෙනත් ඇඟිල්ලකටය. නැවත රෝහලට ගොස් ඒ පිළිබඳව කළ විමසීමක දී හෙදිය නිවැරදි ඇඟිල්ලට බෙහෙත් දමා ඇත්තේ දරුවාගේ පියාට ද සද්දයක් දමමිනි.

 



අදහස් (5)

හෙදිය දරුවාගේ තුවාලයක් නැති ඇඟිල්ලට බෙහෙත් දාලා

pitigala Thursday, 22 March 2018 02:27 AM

ඕක ගැන වැඩිය ප්‍රචාරය කරන්න එපා .හෙට ඉඳලා සෞඛ්‍ය අන්ස වල දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පටන් ගනියි.අහින්සක ලෙඩ්ඩු අමාරුවේ වැයෙයි.

:       29       71

Aluthgama A. Samathasena. Thursday, 22 March 2018 09:23 AM

හාස්ස්‍ය ගැබ්වුණ අපුරු පුවතක්.ඉදිරිපත් කිරීමද අලංකාරයි.සරල සුගම බස් වහරද සිත් ගන්නා සුළුයි.චිත්‍රයත් පසුබිමත් ඉතා අගෙයි.

:       1       19

සඳුන් Friday, 23 March 2018 02:44 AM

හෙදියොයි , වෛද්‍ය වරුයි ඔහොම තමයි . මොකක් හරි වැරද්දක් පෙන්නලා දුන්නොත් මාරාවේශ වෙනවා .

:       43       89

Thusha Friday, 23 March 2018 11:59 AM

මේ කාටුන් අඳින සිත්තරාගේ, චිත්‍රවල වර්ණ සංයෝගය හරිම අපූරුයි. අපේ අය හරිම කුහකයි. හොඳ දේට හොඳයි කියලා කියන්න වියදමක් යන්නේ නැහැනේ. මම නම් මේ කතා සමඟ පලවන චිත්‍ර අසාවෙන් බලනවා.

:       0       54

rohana kumara mendis Friday, 23 March 2018 12:23 PM

ඕක ඉතින් අද, ඊයේ වුණු දෙයක්ද? අනේ වම වෙනුවට දකුණු කකුල කපන දොස්තරලා ඉන්න රටනේ මේ. හැබැයි සයිටම් එපා... එතන අයට වැඩ බැහැ. එ්කනේ සල්ලි නැති කෙනෙක් වුණත් දේපළ විකුණලා හරි ඉන්දියාවට යන්නේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 603 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site