තංගල්ලට නුදුරු ගම්මානයක විසූ ඇය දිගුකලක් තිස්සේ වෙහෙසවී අගනුවර විදේශීය හෝටලයක සේවයට ගියේ මීට මාස ගණනකට පෙරය.
රැකියා ස්ථානයේම රැදීසිටි ඇය පසුගිය වෙසක් නිවාඩුවට ගෙදර ආවත් කිසිදු ආගමික වැඩකට සම්බන්ධ නොවීම නිසා මිත්තනිය තුළ වූයේ අමනාපයකි. අලූතෙන් දක්වන සංකර වැඩද ඇය නොරිස්සුවාය.
ඇය එදින උදෑසන තම ජංගම දුරකථනයෙන් ආයතනයේ යෙහෙළියක් ඇමතුවේ ‘‘පැටියෝ’’ කියමිනි. කීපිවරක්ම ‘‘පැටියා පැටියා’’ කීම නිසා කෝපවූ ආච්චී ‘‘පැටියා කියන්නේ බල්ලෙක්ද බළලෙක්ද?’’ ඇසුවේ උස් හඬිනි. ‘‘අයියෝ අත්තම්මා එයාට ඇහෙන්නත් ඇති’’ කී ඇය වහාම දුරකථනය විසන්ධි කළත් ඒ වන විට එය යෙහෙළියට ඇසී තිබිණි.
අක්කාගේ වැඩට කවදත් එරෙහි මල්ලී ‘‘කමෝන් ආච්චි’’ කියාගෙන ගෙට යාම නිසා ඇගේ රතු ඉර පැන්නාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති දේවල්.(නදී)
චන්ද්‍ර පැටියෝ ඔයා මොකද දකුණ එක්ක තරහා. පැටියෝ ඔයා බත් කන අතත් මාරු කළා කියල අල්ලපු ගෙදර සාඩින් අය්යා ඇස්.ඇම්.ඇස් යවලලු පැටියෝ. සුකිරි කැල්ලක් දකුණෙන් ලැබුනොත් උතුරට ගිහින් වතුරේ දාගන්නේ නෑ නේ පැටියෝ. (අ)
පැටියෝ කියන්නේ අදරෙටනේ.මෙම ගනු ළමයි දෙන්න අතර ආදරයක් ඇති. (අ)
ලංකාවට වැරදුනේ චන්දා වගේ වර්ගවාදියො නිසයි. (නි)
චන්දි පැටියෝ ,මම පුස් පැටියෙක් හෙව්වා පැටියෝ. තාම බෙන්තර ගඟ කිට්ටුව. මගේ ආච්චි පැටියට හොරාට චන්ද්‍ර පැටියට අපි දකුණෙන් පුස් පැටියෙක් දෙමු වම් අතින්ම නේද පැටියෝ. එතකොට එයා දකුණට බනින එකක් නෑ නෙව පැටියෝ. (නි)
මනුස්ස පැටියට තරහා ගිහිල්ලාද? (නි)
සාරදර්ම පිරිහිලා තියෙන්නේ දකුණේ විතරක් නෙමේ චන්ද්‍රා මුළු රටේම. දකුණ කියන්නේ රටේ එක කොටසක් විතරයි. දකුණ වැඩියෙන් සමාජගත වෙලා තියෙන නිසා වැඩියෙන් පෙනෙනවා. පුහුණු සැසි එක පළාතක පමණක් පවත්වලා වැඩක් නැහැ. මොකද ඔය කියන පිරිහීම අනෙක් පැතිවල නොමැතිද?(නදී)
වෙන කාට හරි පැටියා කියනවද කියලා හොයාගන්ට බැනේ. ආච්චිට දොස් කියන්ටත් බෑ ඉතින්.(නදී)
කාලයේ තාලයට වෙනස් වෙන්න ඕනෑ සාරදර්ම රැකගෙන වැඩිහිටියන්න්ට ගරුසරු ඇතිව (නි)
අනේ මෙයා දකුණේනේ. දකුණත් එක්ක මට පුදුම තරහක් තියෙන්නේ ඉරිසියාවක් නම් නෙවෙයි. ඉස්සර හොද වැදගත් මිනිස්සු හිටිය පලාතක්.(නදී)
ඇයි දකුණ කියලා ලංකාවෙ අය බෙදන්නේ? දකුණෙ අය ලංකාවෙ නෙමෙයිද? (නි)
මේක පත්තරයක්, මේවගේ වැඩකට නැති කතා දාන්න එපා ..(අ)
දැන් ඉන්නේ එහෙම අය තමයි. ආච්ච්ලාගේ කාලේ නෙමෙයි දැන් තියෙන්නේ (නි)
සුපුරුදු පරිදි මේ පාරත් දකුණ අල්ලගෙන කවුරුහරි කෙනෙක් අදහසක් පලකරා. ඒකට විරුද්ධව දකුණෙ අයත් අදහස් පළකරා. අන්තිමේදි කතා කරන්නෙ මාතෘකාවට අදාලව නෙමෙයි දකුණ ගැන. වැඩකට නැති මාතෘකාවට අදාල නැති අදහස් ඉදිරිපත් කරන්න එපා. ඒ වගේම ඒ අදහස් මේ අඩවියේ පළකරන්න අනුමැතිය දෙන්නත් එපා (අ)
ඇයි මීට කලින් පැටිය කියනවා අහල නැද්ද ? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.(නදී)
මෙයා මට කෝල් කරනකොට තමයි පත්තු වුනේ.(නදී)
බළල් පැටියෙක් ගෙනාවත් මෙගොඩට ඇස් වහලා ගෙනපිය කිවේ කට කහනවටම නෙවේ, (අ)
පරම්පරා පරතරය ලෝකේ තියනකල් පවතිනවා. ඉස්සර 'ඔයා' කිව්වේ ස්ත්‍රී පක්ෂය ඇමතීමට පමණයි. දැන් දෙපක්ෂයටම පොදුයි. දෙමවුපියන්ට අපේ රටේ නම් තවම නම කියලා කතාකරන්නේ නැහැ. ඒකත් එයි. යහළු යෙහෙළියෝ අතර නම් නා නා ප්‍රකාර ඇමතුම් භාවිත වෙනවා. ආච්චිත් සීයට 'පැටියෝ' කිව්වා නම් බලන්න පුළුවන් සීයාගේ සන්තෝසේ. (නි)
අපේ අල්ලපු ගෙදර චාන්දනී අක්කා එයාගේ ස්වාමි පුරුෂයට අමතන්නේ පැටි කියල ඒ අයියගේ නම පැට්‍රික්, අපි කලින් කුලියට හිටපුගෙදර අයිති ලොකු නෝනා එයාගේ සහෝදරයට කතා කලේ බබා අයිය කියල එහෙම කතා කලේ ඔහුගේ නම බබානිස් නිසා, (අ)
ආච්චිගේ හයේ පාර .....බෝලය පුපුරා ගියේය.(නදී)
කාලයත් එක්ක වෙනස් වෙන්න ඕනෑ අපේකමත් රැකගෙනයි (නි)
මේක ඉතින් දෙයියෝ සාක්කියක්ද?(නදී)
ආච්චිටත් කවුරු පැටියෝ කිව්වොත්. ආච්චිටත් නිකන් කිචි කිචි වගේ දැනේවි. සදාචාරය රැකගෙන තරුණ අය විනෝද උනාට කමක් නැහැ. කොහොම උනත් වයසක උදවිය තරුණ කාලේ එයාලගේ සතුටින් ඉන්නවා. දැන් තරුණ අය ඒවා කරද්දී බලාගෙන ඉන්න බැහැ. මේක සාමාන්‍ය දෙයක්. මනෝ විද්‍යාව ගැන දන්නා කෙනෙකුගෙන් ඇහුවනම් මේකට නියම පිළිතුරක් ලැබේවි.(නදී)
අච්චිට කුක්කු පැටිය කියන්නද ? (අ)
චන්දාට මොකද දකුණ එක්ක ඔච්චරම තරහ? මට නං හිතෙන්නෙ ඉරිසියාවක් කියලම තමා.(නදී)
රිමාකෝ, ඔයා මුලධර්මවාදියෙක්ද? එහෙමත් නැත්නම් අන්තවාදියෙක්ද? මොනව වුනත් තරුණ කාලයේ ළමයින්ගේ වැරදි අවබෝධයෙන් කාලයත් සමග වෙනස්වෙලා පස්සේ හරි මගට යනවා දැනුමින් මුහුකුරා යනවිට. එමනිසා රේමාකොගේ සතුට තාවකාලික එකක් පමණකි.(නදී)
දැන්කාලයේ කිරි අම්මලා -( මල්කාන්තිලා), කිරි අත්තලා - (චමින්දලා},තරුණ අය නම් -( පොර), සම වයසේ හා බාල අයවලුන්ට ආදරේට -( පැටියෝ) .... සැලෙන්න එපා කිරි අම්මේ! දැන් කාලයේ පැටියෝ ඔහොම තමා. (නි)
චන්දරේට තියෙන්නේ ඉරිසියාවක්ම තමා කියාගන්න අමාරුයි හබැයි නිකම්ම කියවෙනවා. (අ)
දැන් පැටියොත් මොඩිපයි වෙලා තියෙන්නේ. "පැට්ටෝ" කියලා කියන්නේ.(නදී)
මොකද චන්ද්‍ර ඉස්සර හෙඳ මිනිස්සු හිටියද?දැන් ඒ කට්ටිය වෙන පළාත්වලට ගිහින් වෙන කට්ටිය දකුණට ගිහින් වත්ද? (අ)
කොහොමටත් ගමේ ගොඩ අය කොළඹ ආවම කොළඹ අයටත් වඩා මොඩ් වෙන්න හදනවා. ඉන්පස්සේ එයාලා කොළඹ විදියට අදින්න, පලදින්න ඉගෙනගෙන කොළම විදියට කතාකරන්න, අදින්න පළදින්න, ඇවිදින්න ඉගෙන ගෙන කොළඹ අයටත් පාට් දානවා. ඉන් පස්සේ කොළඹ කාලා ගමේ යනවා. ඉතින් ආච්චිට තරහා ගිය එක වරදක් නෙමෙයි.(නදී)
මේකේ අදහස් දාන අයට මාර අමාරුවක්නේ තියෙන්නේ. (නි)
අම්ම ගොඩක් දුක් ගැහැට විදලා තම එකම පුතාට උගන්වල කැම්පස් යැව්වලු, නිවාඩුවක් ලද පුතා තම යාලුවෙක් සමග ගෙදරට රාත්‍රියේ කඩා වැදුනෙන්, කව්ද ඒ හාදය පුතේ ....? ආ... එයා මගේ පන්තියේ හොද පොරක්, එයාටත් එක්කම උයන්න ...මවට ලැබුන පිළිතුර ඌයෙන්? කෑම පිළියෙළ කල මව .....? පුතා කෑම ලෑස්තියි... ඔය පොර ළමයත් එක්ක මෙහෙට ඇවිත් කෑම ටික කෑවනම්...කීවලු ? අද ඉන්න පරම්පරාව එකිනෙකාට යහළු මිත්‍රයන්ටවත් ගරුකරන ආකාරය දන් නැහැ දරුවෝ මෙහෙම කතා කරද්දී අපේ කාලේනම් අපිට දෙමාපියන් බනිනවා ? අක්කේ නංගියේ , නැන්දේ ,මාමේ , කියල ,යෙහෙලියටනම්, නම කියන්න, දන් ඉස්කෝල ළමඊ ඔව්නොඋන්ට ආමන්ත්‍රණය කරන විදිය අහන්නත් ලැජ්ජයි.. අපේ සිංහල භාෂාවේ වත් නැති වචන....? (ස)
චන්දා ඔයාට දකුණත් එක්ක තරහ නම් උතුරට ගිහිල්ල ඉන්න. ඔයාට දකුණ ගැන පුදුම අමරුවක්නේ තියෙන්නේ. මානසික රෝහල තියෙන්නේ අංගොඩ. (ත)
චන්ද්‍ර, දැන් ඔයා දකුණේ අයත් එක්ක තියෙන පුදුම තරහාවට හේතුව කියනවද? රොෂාන් කියන්න වගේ ඔයාට තියෙන්නේ ඉරිසියාවක්. ඔය ලෙඩේට බෙහෙත් නැහැ (නි)
අර මීට ඉස්සර කාලෙකට පෙර චමිලා කියලනේ ආච්චිට කිව්වේ. ඒක භාවිතා වෙන්නේ නැති හින්දා ආච්චිට කේන්ති යන්න ඇති නේද?(නදී)
මේකේ අදහස් දාන අයට මාර අමාරුවක්නේ තියෙන්නේ දකුණ ගැන. දකුණ නිසා තමයි ලංකාව අද මෙහෙම බේරිලා තියෙන්නේ, දකුණට ඉරිසියා කරන්න එපා. (නි)
දකුණේ සාරධර්ම පිරිහීම නගා සිටුවීම සදහා දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් විශේෂ පුහුණු සැසි අරඹා ඇති බවට පුවතක් පල වුනා මතකයි නොබෝදා. සාරධර්ම පිරිහීම හැර කියන්න දෙයක් නැත. දකුණෙන් ඇසෙන බොහෝ පුවත් සේම, මා ඇසුරු නිසිරු දකුණේ ඇතැම් අය තුලින් දුටු නොහොබිනාකම් දැක එසේ නොවේවා පැතුමින්, යමක් කීවා පමණි. දකුණ හොද නම් මටත් හොදයි. වෙන සිතක පළ කීම..!! (නි)
රට ගොඩගත්තා වගේ ගොඩගත්ත රට ආගාධයට අරගෙන යන්නෙත් දකුණේ අයම තමා (නි)
මේක අතේ රෝලක්ද කොහෙද (අ)
හේරත් පැටියෝ,චන්ද්‍ර පැටියට අපි දකුණෙන් පුස් පැටියෙක් දෙමුද මගේ පැටියෝ..( හේරත් ඔයාගේ ආච්චි ලග පාතක නැහැ නේද) හිටියොත් මම කපෝතියි පැටියෝ ! (නි)
මොනවාද මේ කියන්නේ.(නදී)
මේ බබී ආච්චිද දන්නේ නැහැ.(නදී)
මොනවාද මේ .(නදී)
බැල්ලි පැටියා දාලද බලපන් දුවේ. මිරිස් හොදි ටිකක් එක්ක බත් ටිකක් දෙන්ට ඕනෑ. (නි)
අනේ මට බස් කොන්දොස්තර මල්ලිලා කොච්චර ඉන්නවද, හැම බසයකම මගේ අයියා කෙනෙක් තමයි කොන්දොස්තර. මේ කාලේ කතාවේ හැටි (අ)