(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
දැදුරුඔයේ දිය නාමින් පෙම්සුව විඳිමින් සිටි තරුණයකු සහ වයස්ගත කාන්තාවක පොලීසිය දැක බියවී කාන්තාව රෙදි ටිකද රැගෙන නිරුවතින්ම අසල කැලයට වැදි පලා යාමේ පුවතක් නිකවැරටිය ට ආසන්න පෙදෙසෙනික් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.
මෙම පෙම්වතුන් යුවළ දියනාන මුවාවෙන් දැදුරුඔයේ අශෝභන ලෙස සිටින බවට ලැබුණ තොරතුරක් මත පොලීසිය එහි ගොස් ඇත.
දුර තියාම පොලිස් නිලධාරීන් පැමිණෙනු දුටු වයස 65ක පමණ කාන්තාව නිරුවතින්ම දියෙන් ගොඩ වී දැදුරුඔය ඉවුරේ තබා තිබූ තම ඇඳුම් ටිකද රැගෙන අසල කැලයට වැදී පැනගිය බවද තිස්හතර හැවිරිදි තරුණයා යන්තමින් රෙදි කඩක් පටලවා ගත් බවද වාර්තා වේ.
පසුව අනාවරණය වී ඇත්තේ දිය නෑමට දැදුරුඔයට පැමිණි තරුණයා සහ කාන්තාව එදිනම හඳුනාගෙන ඒ මොහොතේම ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක් මත එලෙස පෙම් සුව විඳිමින් සිට ඇති බවයි.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තරුණයකු එක්ක දැදුරුඔයේ පෙම් කෙළි හැට පහේ පෙම්වතිය නිරුවතින්ම පැන දුවලා
රිතික් Saturday, 27 July 2019 07:09 AM
මාත් ට්‍රයි කරල බලන්න ඕනේ...
preethi Thursday, 08 August 2019 06:55 AM
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු...