IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජිනීවා අර්බුදය මැද්දේ ඞීසල් ටැංකියට පෙට‍්‍රල් ගහලා

දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක ඉන්ධන පිරවුම් හලකි. පසුගියදා එම ස්ථානයට පැමිණියේ ඉන්ධන පිරවුම් හලේ කළමනාකරුගේ ළඟම හිතවතෙකි. මේ දෙදෙනා දේශපාලන වශයෙන් එකිනෙකට විරුද්ධ පක්‍ෂ දෙකකට අයත් වුව ද එය මිතුරුකමට බලපෑවේ නැත. තම සමීප මිත‍්‍රයෙකි. සිය වාහනය ඉන්ධන පිරවුම් හලෙහි පෙට‍්‍රල් නිකුත් කරන පොම්පය ළඟ නතර කළ මිතුරා කළමනාකාර මිතුරා සමග විවාදයක පැටළුණේ ජිනීවා සමුළුවේ මානව හිමිකම් යෝජනා ගැනය. ඉන්ධන පිරවුම් හලේ සේවකයකු පැමිණ කොතරම් තෙල් ගසන්න දැයි ඇසූ විට ඔහු ගණන කියා යළිත් යහළුවා සමග වාග් සටනට පැටළුණේය. විනෝදයෙන් රස බර වදන් භාවිතයෙන් වාදය කෙළවර කළ ඔහු සමු ගත්තේ යහළුවාට විහිළු කරමිනි. එහෙත් වාහනය සමීපයට ආ ඔහුට තරු පෙනුණේය. සේවකයා ඞීසල් වාහනයට ගසා ඇත්තේ පෙට‍්‍රල්ය. එය පෙට‍්‍රල් ටැංකිය අසල නවතා තිබූ හෙයින් සේවකයාට වරදක් කීමට ද බැරිය.



අදහස් (0)

ජිනීවා අර්බුදය මැද්දේ ඞීසල් ටැංකියට පෙට‍්‍රල් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site