විසිපහේ ලාබෙට 1275 කට තට්ටු වෙලා ලාභය පමණක් සැලකිල්ලට ගනිමින් කටයුතු කරන අවස්ථාවලදී නොසිතූ අයුරින් පාඩු සිදුවන වෙලාවල් නැත්තේද නොවේ. 11 December 2021
බිරිඳට ආ වීඩියෝවෙන් සැමියාගේ හොරේ අහුවෙලා සැමියාගේ ජංගම දුරකථනය ඔහු නොදැනුවත්වම වීඩියෝ තාක්ෂණය ඔස්සේ බිරියගේ ජංගම දුරකථනය හා සම්බන්ධවීමෙන් වූ ජංජාලයක් පිළිබඳව පුවතක් කුරුණෑගල හා මාතලේ අතර මායිමකින් අසන්නට ලැබුණි. 11 December 2021
ෆොටෝ මාරුවෙන් පුතා අමාරුවේ වැටිලා ඔහු මවට අසීමිත ලෙස ආදරය කළ පුතෙකි. මව රෝගී වූ පසු එම මව රැක බලා ගැනීමට පුතු ගත් වෙහෙස සියල්ලන්ගේ පැසසුමට ලක්විය. පුතු එසේ වෙහෙසුණේ අවංකවමය. 10 December 2021
රස්සාවෙන් පැන්ෂන් යද්දී අයිස්ක්‍රීම් හොද්දකින් නාගෙන මැදිවියේ කතක් වූ ඇය මසුරුය. දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයක රජයේ කාර්යාලයක රැකියාව කළ ඇය කාර්යාලයට පැමිණියේ ඒ අසලම කුලියට ගත් කාමරයක සිටය. ඇගේ ගමට කාර්යාලයේ සිට කිලෝමීටර හැට හැත්තෑවකි. ඇයගේ තනතුර ගම් පළාතේ කාර්යාලවල නොතිබූ හෙයින් එම දුෂ්කරක්‍රියාව කිරීමට ඇයට සිදුවිය. 09 December 2021
මන්ත්‍රීගේ හිතවත්කම පෙන්වන්න ගිහින් ඇතිවෙන්න ඇදගෙන නාගෙන ඔහු පළාතේ මන්ත්‍රීතුමාගේ හිතවතෙකි. එහෙත් ඔහුගේ හැටි දන්නා හෙයින් මන්ත්‍රීවරයා ඔහු ආශ්‍රය කළේ අතේ දුරිනි. එය ඔහුට මදිකමකි. ගමේ අයට තමන් මන්ත්‍රීතුමාගේ අගසව්වකු බව පෙන්වීමට ඔහුට අවශ්‍ය විය. ගමේ අයගෙන් ලකුණු දා ගත හැක්කේ එමගින් යැයි ඔහු සිතුවේය. එයට වේලාවක් එනතුරු ඔහු මග බලාගෙන සිටියේය. 08 December 2021
මනාලයාගේ පළමු හාදුවෙන්ම මනාලියගේ හොරේ එළිවෙලා පමණට වඩා අවංකවීමට ගොස් මංගල රාත්‍රියේදීම මධු සමයත්, මංගල්‍යයත් දෙකම අහිමි කරගත් මනාල යුවළක් පිළිබඳ තොරතුරු බස්නාහිර පළාතේ එක් නගරයකින් වාර්තා විය. 07 December 2021
මගුල් ගෙදර ඇවිත් නෑයෙක් මනාලියගේ ෙෆා්න් එක උස්සලා හොරාට තැනක් නොතැනක් නැත. හොරකම් කළ හැකි ඕනෑම අවස්ථාවකදී හොරකම් කිරීමට හොරු පෙළැඹෙති. හොරකමක් නිසා මධු සමයට යාම වෙනුවට පොලීසි යාමටත් විදුලි සංදේශ නියාමන කොමිසමට යාමටත් සිදුවූ මනාළ යුවළක් පිළිබඳ කතාවකි මේ. 06 December 2021
දුරට සීනි ළඟට කෙසෙල් වෙලා තරුණ යුවළක් හදිසි ගමනක් යන්න හිටියා. ඔවුන්ගේම ත්‍රිරෝද රථයෙන් යමින් සිටි ඔවුන්ගේ කතාබහ මාතෘකාව ඉහළ ගොස් ඇති බඩු මිල ගැනය. 04 December 2021
කුස්සි අම්මාගේ සූත්තරය කුණු ට්‍රැක්ටරෙන් අහුවෙලා කුණු ට්‍රැක්ටරේ වැඩ කරන සේවකයකුත් සමග එකතුවී කුස්සියට අපූරු සුද්ධයක් දුන් අපූරු කුස්සි අම්මා කෙනකු පිළිබඳව පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 03 December 2021
ප්‍රී් ෂූටින් අස්සේ මනාලියගෙන් ගුටි පූජාවක් තරුණ යුවළකගේ විවාහයට පෙර ඡායාරූප ගැනීමේ යෙදුණු ජායාරූප ශිල්පියකු හොර රහසේ මනාලිය වීඩියෝ කරන්නට යාමෙන් මනාලියගේ ගුටි බැට ප්‍රහාරයකට ගොදුරු වූ පුවතක් බස්නාහිර පළාතේ නගරයක උද්‍යානයකින් පසුගියදා වාර්තා විය. 02 December 2021
පාර කැඩිලා: මනාල ජෝඩුවට රැග් එකක් ලැබිලා මාර්ගයේ පැවැති දුෂ්කර තත්ත්වය නිසා මංගල රථය අතරමඟ නතර කිරීම හේතුවෙන් මනාලිය විල්බැරෝවක නංවාගෙන කිලෝමීටර එක හමාරක් පමණ තල්ලු කරගෙන යාමට මනාලයාට සිදුවූ පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 01 December 2021
පුතාගෙ උත්තරෙන් අම්මගේ සායම ගිහින් තම දරුවන් ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට නොගන්නා උත්සාහයක් නැත. මේ එක්තරා මවක තම පුතා ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට ගත් උපක්‍රමයක කතාවකි. 30 November 2021
ගේමක් ගහලා ජාමේ බේරාගෙන රාජ්‍ය ආයතනයක දේපළ පරික්ෂාවකට අලුයම් කාලයේ ඇතුල් වූ උසස් නිලධාරීන් හමුවේ නිදා සිටි ආරක්ෂක නිලධාරියකු නිදා නොසිටි බව පෙන්වමින් සිය රාජකාරිය නිසි ලෙසට ඉටුකර පෙන්වීමේ සිද්ධියක් ඇතුගල්පුර පුරවරයෙන් වාර්තාවේ. 29 November 2021
බේබදුකම මට්ටු කරන්න ගිය බේබදු සැමියා මට්ටු කරන්නට දුන් දඬුවමින් අලි අමාරුවක වැටුණු බිරිඳක් පිළිබඳව දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 27 November 2021
ඉඳිකටුවට නූල දාගන්න බැරිවුණ ලේලිය නැන්දම්මාට එපාවෙලා සිව් මසකට ඉහතදී කැන්දාගෙන ආ මනමාලියට කොට්ට උරයක් මසා ගැනීමට නැන්දම්මා දුන් ඉඳි කටුවට නූලක් දමා ගත නොහැකි වූ සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 27 November 2021
අම්මා දූලා දෙන්නගේ පොලී සල්ලි ඉල්ලා දේවාලෙට විසිදාහක් පුදලා තම දියණියන් දෙදෙනා තමාගෙන් ණයට ගත් පොලී මුදල් ආපසු ලබා ගැනීමට ගුරුකමක් කර දෙන ලෙස ඉල්ලා කෑගල්ල ප්‍රදේශයේ දේවාලයකට රුපියල් විසිදහසක් සමග පලතුරු වට්ටියක් පූජා කළ වියපත් මවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 27 November 2021
වෙල් ගහල ගොබෙන් පිළිකන්නේ හොරේ අහුවෙලා මොරවක් කෝරළයේ නැගෙනහිර පිහිටි ගැමි ගම්මානයකි. මේ කතාව ඒ ගම්මානයේ විවාහක තරුණයකු මුල්කර ගෙන වූ සිදුවීමකි. 27 November 2021
විස්සේ ගැටයා හතළිහේ තිදරු මව එක්ක පවුල් කන්න ගිහින් විසි හැවිරිදි තරුණයකු 40 වියද ඉක්මවූ තිදරු මවක සමග පවුල් කෑමට යාමේ සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ. 27 November 2021
සැමියාගේ බිරියන් මාරුව ඉඟුරු දී මිරිස් ගැනීමක් වෙලා අම්මාගේ උපදෙස් මත එකම පුත්‍රයා පළමු බිරිය ඉවත් කර ගෙදරට ගෙනා දෙවැනි බිරිය ඉඟුරු දී මිරිස් ගත් කතාවට සමාන වීමේ පුවතක් වැව් බැඳි පෙදෙසේ එච් 4 කලාපය අයත් මහවැලි ගම්මානයකින් අසන්නට ලැබුණි. 27 November 2021
නොදන්නා වෙළෙඳාමකට ගිහින් අතිනුත් කාලා බෙලි ගෙඩි වෙළෙදාමට අමතරව පුවක් වෙළෙදාම් කිරීමට ගොස් අතේ තිබුණු තට්ටු දෙකත් අහිමි කර ගත් බෙලි වෙළෙන්දකු පිළිබඳ පුවතක් කෑගල්ල නගරයෙන් ඉකුත් 23 වැනිදා වාර්තා විය. 26 November 2021
බූරු පොළට පොලිසිය පනිද්දී බලු කූඩුවේ රිංගලා බූරු පොළකට පොලිසිය කඩා වදිද්දී අසල නිවසක බලු කූඩුවේ රිංගා නීතියෙන් බේරුණු බූරු කප්පිත්තකු පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය. 25 November 2021
පේනයේ රහස අහුවෙලා: පියන් ඈතකට මාරු කරලා පේනයක් හරි හැටි කිය වූ අයුරු හරියටම දැන ගැනීමෙන් පසු ආයතන ප්‍රධානියා මැදිහත් වී හදිසි මාරුවීමක් ලැබූ කාර්යාල කාර්ය සහයකයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 24 November 2021
හොරුන්ගෙන් බේරෙන්න ගැසූ ‘‘ගේම’’ කණපිට පෙරළිලා සොර සතුරන්ට ඇති බිය නිසා තම නිවෙස වසා දමා එක් රැයක් හෝ නිවෙසින් පිටත රැය පහන් කිරීමට අකමැති පුද්ගලයකු තම සහෝදරයාගේ මරණය පිළිබඳ සැලවීමත් සමගම නිවෙස ආරක්ෂාවට අපූරු පිළියමක් යෝජනා කර සිටීමේ පුවතක් දකුණේ ගම් ප්‍රදේශයකින් වාර්තා වේ. 23 November 2021
ප්‍රා. මන්ත්‍රී යාළු කරගන්න ගියාම ආච්චිගෙන් ලොකු බාල්දියක් වැටිලා පස මිතුරා වී සිටි මිතුරා යළි මිතුරු කර ගැනීමට යෙදූ උපක්‍රමයෙන් නැවතත් පස මිතුරකු වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 22 November 2021
සපා කන්න ආ බල්ලාගේ දත් ඇන්ද සරමේ පැටලිලා සපා කෑමට පැමිණි බල්ලෙකුගේ දත් ඇන්ද මිනිසෙකුගේ සරමේ පැටලීමෙන් පසු ඇසුන අපූරු දෙබසක් පිළිබඳ පුවතක් ප්‍රධාන නගරයක පිහිටි අතුරු මාර්ගයකින් වාර්තා වේ. 20 November 2021
නැන්දා මාමාට ගෑස් පෙන්නන්න ගිය මන්ත්‍රී බෑනාට දවල් තරු පෙනිලා මට ගන්න බැරි ගෑස් මේ සිරි ලංකාවේ නැතැයි කටමැත දෙඩවූ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගොස් අලිඅකර තැබ්බයකට මෙන්ම සිය නැන්ද මාමා ඉදිරියේ සිය අභිමානයට අවමානයක් වූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 19 November 2021
පුරුද්දේ වැරැද්දෙන් අලි ජරමරයක් දීර්ඝ නිවාඩු කාලයකින් පසු රාජකාරියට ගොස් වැටුප් ලෙඛනයේ අත්සන් කිරීමේදී තම සැමියාගේ නම සටහන් කළ බිරියක් පිළිබඳව දකුණු පළාතේ නගරාසන්න ප්‍රසිද්ධ ආයතනයකින් වාර්තා වේ. 18 November 2021
මුඛ ආවරණයෙන් අලි ජංජාලයක් යතුරුපැදියෙන් යමින් සිටියදී ගැලවී යාමට වෙර දැරූ මුඛ ආවරණය සැකසීමට සිය බිරියගෙන් ඉල්ලූ සහයෝගය නිසා තුවාල පමණක් සිදු වී ජීවිතය අනූනවයෙන් බේරාගත් යුවළක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 17 November 2021
සැමියාගේ ගෑස් හොරේට බ්රිය මදි නොකියන්න ගෑස් පෙන්වලා ගෑස් මිල ඉහළ යන්නට පෙර අරපිරිමැස්මට බිරිය ගෙදර ගෙනැත් තිබූ අමතර ගෑස් සිලින්ඩරය සැමියා ඇයට හොරෙන් කඩ හිමියකුගේ අවශ්‍යතාවකට වරින් වර ලබා දී අමතක නොවන පාඩමක් ඉගෙනගත් පුවතක් යාපහු පුරවරයට අයත් පිටිසර ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි. 16 November 2021
මුදල් පසුම්බිය ඉස්සූ ගැටකපන්නාට ලක්ෂයක තෑග්ගක් දීලා සිය මුදල් පසුම්බිය සොරකම් කළ ගැට කපන්නාට රුපියල් ලක්ෂයක මුදලක් බන්දේසියේ දමා දුන් කාන්තාවක පිළිබඳව අසන්නට ලැබේ. 15 November 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026