1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y buddika · 1 hour ago අද ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වයට මාධ්‍ය වශයෙන් ඔබලාටද යම් කාර්ය භාරයක් ඇත. අප ඉදිරිපත් කරන බොහොමයක් අදහස් ඔබලා විසින් කපා හරින බව නිරීක්ෂණය කළෙමු. අපට හැගෙන පරිදි මේ පාලකයන්ගේ වැරදි සහ ඒවා අනුමත කරමින් අදහස් දමන අය විවේචනය කිරීම නිසාය. අප විසින් අසැබි වචන කිසි දිනක භාවිත නොකලෙමු. නමුත් මෙතෙක් සිටි ආණ්ඩු සහ ඒවායේ ක්‍රියාකලාප අනුමත කරමින් සමහරුන්කරන කිසිම වැදගත් කමක් නැති අදහස් තේරීමකින් තොරව පල කරනු දුටිමු. කරුණා කර මද්‍යස්ථ මාධ්‍යක් ලෙස සිටින මෙන් ඉල්ලා සිටිමු. ඔබල මෙය පල නොකිරීමට ඉඩ ඇත. එබැවින් මෙහි screen shot එකක් තබා ගනිමු. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වයට මාධ්‍ය වශයෙන් ඔබලාටද යම් කාර්ය භාරයක් ඇත. අප ඉදිරිපත් කරන බොහොමයක් අදහස් ඔබලා විසින් කපා හරින බව නිරීක්ෂණය කළෙමු. අපට හැගෙන පරිදි මේ පාලකයන්ගේ වැරදි සහ ඒවා අනුමත කරමින් අදහස් දමන අය විවේචනය කිරීම නිසාය. අප විසින් අසැබි වචන කිසි දිනක භාවිත නොකලෙමු. නමුත් මෙතෙක් සිටි ආණ්ඩු සහ ඒවායේ ක්‍රියාකලාප අනුමත කරමින් සමහරුන්කරන කිසිම වැදගත් කමක් නැති අදහස් තේරීමකින් තොරව පල කරනු දුටිමු. කරුණා කර මද්‍යස්ථ මාධ්‍යක් ලෙස සිටින මෙන් ඉල්ලා සිටිමු. ඔබල මෙය පල නොකිරීමට ඉඩ ඇත. එබැවින් මෙහි screen shot එකක් තබා ගනිමු.