IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජංගම වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා විට

(ඩයනා උදයංගනී)

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා ඇති මෙම කාලයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සිදුවන්නේ ජංගම වෙළඳුන් මාර්ගයෙනි.

එය වෙළඳසැලකට ගොස් භාණ්ඩ ලබාගැනීමට වඩා ආරක්ෂිත වුවත් කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමට නම් එහිදීද සැලකිලිමත්වීම වැදගත් වේ.

එබැවින් ජංගම වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා විටත් පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

* පවුලකින් එක් අයකු පමණක් යාම

* තමන්ගේ ගමන් මල්ලක් හෝ කූඩයකට භාණ්ඩ ලබාගැනීම.

* මුහුණු ආවරණයක් නිවැරදිව පැළඳ සිටීම.

* සැමවිටම එකිනෙකා අතර දුර අවම වශයෙන් මීටරයක්වත් පවත්වා ගැනීම.

* අඩු කාලයකදී භාණ්ඩ මිලදී ගැනීම.

* මුදල් හුවමාරුව අවම වන පරිදි තමන් සතු මුදල්වලින් නියමිත ගෙවීම සිදුකිරීමට මුදල් හා නෝට්ටු ළඟ තබාගැනීම.

* මිලදී ගත් භාණ්ඩ නිසි ලෙස පිරිසිඳු කිරීම.

* භාණ්ඩ රැගෙන නිවස තුළට පැමිණි වහා දෑත් සබන් යොදා අවම වශයෙන් තත්පර 20ක්වත් සේදීම.

* භාවිතා කළ මුව ආවරණ පිරිසිඳු කිරීම හෝ පියන සහිත කසල බඳුනකට බැහැර කිරීම.

* භාණ්ඩ මිලදී ගන්න අතරතුර මුඛයා හා නාසය ස්පර්ශ නොකිරීම.

* සිල්ලර භාණ්ඩ අනවශ්‍ය ලෙස ස්පර්ශ නොකිරීම.

* සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ ඇත්නම් භාණ්ඩ මිලදී ගැනීමට නොයා සිටීම.

* කුඩා දරුවන්, ගර්භණී මවුවරුන් සහ වයස අවුරුදු 65 ට වැඩි අය එම කාර්යය වෙනුවෙන් නොයා සිටීම.

ඉහත ආකාරයට නිසි උපදෙස් පිළිපදින්නේ නම් ඔබටත් කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා විය හැක.

 



අදහස් (2)

ජංගම වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා විට

pakeer Saturday, 29 May 2021 03:34 PM

බොහෝම වැදගත් උපදෙස් ටිකක්... ස්තුතියි මතක් කරනවට...!!!

:       0       5

sampath Sunday, 30 May 2021 06:42 AM

උපදෙස් නම් හරි ඒත්

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 514 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site