( නිමන්ති රණසිංහ)
හුදකලා කරන ලද ප්‍රදේශවල අධීතාක්ෂණ ඩ්‍රෝන කැමරා උපයෝගි කරගනිමින් විශේෂ මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු හුදෙකලා කරන ලද අනෙකුත් ප්‍රදේශවල මෙම විශේෂ මෙහෙයුම් අද සිට ආරම්භ කරන බවද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුදකලා කල ප්‍රදේශවල විශේෂ මෙහෙයුම් කරන්න කලින් ඒවයේ ඉන්න මිනිසුන්ට කන්න තියෙනවාද කියලා බැලුවොත් නරකද?
ඔය තාක්ෂණය යොදවලා කසිප්පු පෙරන ස්ථානත් ගංජා හේනුත් සොයාගන්න පුළුවන් නේද?
කන්ට බොන්ට දෙයක් නැතිව අපි නම් හිඟාකනවා. අපිට නම් දැන් හරි සනීපයි....
අනේද කියන්නේ... මෙහෙම ගියොත් නොබෝ දිනකින් මිනිස්සු ගෙවල් වලම මැරි මැරි ඉදිවී නොකා නොබී...