
කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 485 දෙනෙකු සුවය ලබා අද (25) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 15, 447 කි.
අද දිනය සුවය ලබා පිටව ගිය පිරිස අතර වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. එම සංඛ්‍යාව 125කි.
වයිරසය ආසාදනය වී රෝහල්ගතව සිටින පිරිස 5426ක් ප්‍රතිකාර ලබති.
මේ වන විට කොරෝනා වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව 20,967 කි. වයිරසයෙන් පුද්ගලයන් 94 දෙනෙකු මිය ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd