කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 17 දෙනෙකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද (24) උදෑසන වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තා වලට අනුව රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 648 ක් දක්වා අඩුවී තිබේ.
ඒ අනුව පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු සංඛ්‍යාව 2094 කි. කොව්ඩ්-19 වයිරසය ආසාදනය වී පුද්ගලයින් 11 දෙනකු මිය ගොස් තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සුවය ලැබුවෝ 17 ක් ගෙදර යති