කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 23දෙනෙකු සුවය ලබා අද(07) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2564 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට 264දෙනෙක් රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.
සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 5දෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් දෙදෙනෙක්ද, මුල්ලේරියාව මූලික රෝහලෙන් එක් අයෙක්ද, කාන්තන්කුඩි මූලික රෝහලෙන් 4දෙනෙක්ද, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 11දෙනෙක්ද වෙති.
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය පස්දෙනා අතර විදේශිකයෙක් ද වන බව වසංගත රෝග විද්‍යා ආයතනය සඳහන් කරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සුවය ලැබූ 23ක් පිටව යති