
( ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමි නමකට කොවිඞ් 19 වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
උන් වහන්සේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකල බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා කියයි
සෝමාවතිය විහාරස්ථානයේ වැඩ වසන අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ එම පුදබිමේ සේවයේ නියුතු යුද හමුදාව,පොලීසිය,සිවිල් ආරක්‍ෂක බළකාය ඇතුලූ කාර්ය මණ්ඩලය ඇන්ටිජන් පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට පියවර ගත් බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝමාවතියේ තවත් හාස්කමක්...
හිමියනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
රෝග සුවකර ගන්න ගොඩාක් අය සෝමාවතී වන්දනාවේ යනවා...